මම ආවොත් මේ පැත්තේ කීප දෙනෙක් සියදිවිහානි කරගන්නවලු..අපරාදේ තරුණ ජීවිත..ඒකයි ටිකක් බැලුවේ..
![]()
එක අවුලක් නෑ.. ඩෝසර් එකක් කුළියට ගන්න යන්නේ 4000යි..
ගත්ත.. වළක් කැපුවා... සේරම දැම්ම... වැහුව..
පෙට්ටි සහ මල් වඩම් අනවශ්යයි...

මම ආවොත් මේ පැත්තේ කීප දෙනෙක් සියදිවිහානි කරගන්නවලු..අපරාදේ තරුණ ජීවිත..ඒකයි ටිකක් බැලුවේ..
![]()

KPZඑක කුකුල්ලු නැ සහෝදර සහෝදරියන් ඉන්නේ අපේ සහෝදර ඇරයුම පිලි අරගෙන උබත් වරෙන් KPZ ටීම් එකට ..සුපිරි සෙට් එක අතරට එන්න තියෙන අවස්ථාවට පයින් ගහන්න එපා .. අදම සෙට් වෙයං මචන් ..අපි කොහොමද කියලා ඒගොල්ලො ඒ කාලේ ඉදන් දන්නවා. උඹලා ඉන්න පැත්තට වැැටුන නම් නරියන්ට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි.
![]()

Voted for (pol kota kanna nohoth Henriyaa )
THE POWER OF REAL TUGGERS
TEAM HENRY L

mokak ??umbata mongal da ?
![]()

apith ekka ekathu wenna.
THE POWER OF REAL TUGGERS
TEAM HENRY L
එක්වන්න අප සමඟ

ai ban umbala office equipment wala nam daan inne paper shredders wageදැන්ම නෙමෙයි poll එක දැම්මම henry ta vote කරන්න![]()

ok auntyko badaa?agiya athak na..nandai mamai dote adan gihinda ape badawa?
![]()

Team KPZ වෙත ඔබේ වටිනා චන්දය ලබාදෙන්න, HENRY L පිලේ කුකුලන්ට නොරැවටෙන්න.
![]()
මට කඹ අදින්න බැහැ... ඕනෑමනම් බලාගෙන ඉන්නම් ඔයාල අදින්න...
අපි මෙහෙ 304 සෙල්ලම් කරනවා...
තාම දාල නැති නිසා බැලුවෙ![]()

එක අවුලක් නෑ.. ඩෝසර් එකක් කුළියට ගන්න යන්නේ 4000යි..
ගත්ත.. වළක් කැපුවා... සේරම දැම්ම... වැහුව..
පෙට්ටි සහ මල් වඩම් අනවශ්යයි...![]()

Team KPZ වෙත ඔබේ වටිනා චන්දය ලබාදෙන්න, HENRY L පිලේ කුකුලන්ට නොරැවටෙන්න.
![]()

(HENRY L )කුකුල්ලු සමග වාසයෙන් මිදී KPZටීම් එකට සෙට් වෙන්න...

uge gedrata horu panala dan doubalama mura karanawa gedara![]()