EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ආරධනා ලැබී නැත..:D
    aradana denna balu ayeth.
    apith ekka ekathu wenna.

    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    ඔබටත් ජයග්‍රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
    Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
    ජය නියතයි
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    එන්න අප හා එක් වන්න. පන්ති බේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙලගැසෙමු. ඔබේ වටිනා චන්දය පාවා නොදෙමු. චන්දයට වටිනාකමක්++ එක් කරමු. අදම එක්වන්න..

    New_Picture170.png



    සාමාජිකත්වය ලබාගැනීමට කැමති සියලු දෙනා හැකි ඉක්මනින් අප අමතන්න.. සීමිත සාමාජිකයන් පිරිසක් පමණක් බඳවා ගැනේ.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

    ඒකත් හොද අදහස වගේ... බලමුකෝ... :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොරු මංකොල්ලකාරයෝ එතනෝල් කාරයෝ ස්ත්‍රී දූෂකයෝ හෙන්දිරියගෙ පැත්තට සෙට් වෙලා..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,859
    9,999
    113
    ඔබටත් ජයග්‍රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
    Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
    ජය නියතයි

    k58hf.jpg
     
    • Like
    Reactions: meeka

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..

    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.

     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    කරුනාකර මාගේ චන්දයට වටිනකමක් දෙන්න :rolleyes:

    දෙන්න හෙන්රිට චන්දය...:love: ලැබෙනා දේවල් එමටය :yes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    අරවා වැඩියෙන් දෙන පැත්තට බර වෙනවා :shocked:

    අරව පැත්ත බර අපේ... වරෙව් ... චන්දෙ දීපන් .. හෙන්රි
     
    Status
    Not open for further replies.