EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
තවමත් කණ්ඩායමට ජන්දය මදිද...? පරදි කියල බයයි ද..?

අදම වටිනාකමක් ලබාදෙන්න

වාසි පැත්තට හොයියා තරග ජයග්‍රාහනය කරවන්නෝ

ඔබේ පිලට ජය නියතයි..!

 

thanujaka

Well-known member
  • KPZ ta dunimi
    KPZ dinewaa

    ආයේ මොනවද එහෙනං ඔන්න රෙප්..
    11.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    නිවේදනයයි..

    ඔබ සන්ගමේ වෙනුවෙන් ලබා දෙන රෙප් සඳහා රෙප් කමුන්ටුව ලෙස පහත වැකිය භාවිතා කරන්න..


    depasa pace 2 maka damanna
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හොරු මංකොල්ලකාරයෝ එතනෝල් කාරයෝ ස්ත්‍රී දූෂකයෝ kpzගෙ පැත්තට සෙට් වෙලා..
    යහපත් එලකිරියක් බිහිකිරීමට හෙන්රිට ඔබේ වටිනා ජන්දය භාවිතා කරන්න.
    :yes::yes::yes:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    හොරු මංකොල්ලකාරයෝ එතනෝල් කාරයෝ ස්ත්‍රී දූෂකයෝ kpzගෙ පැත්තට සෙට් වෙලා..
    යහපත් එලකිරියක් බිහිකිරීමට හෙන්රිට ඔබේ වටිනා ජන්දය භාවිතා කරන්න.
    :yes::yes::yes:

    හෙන්රිගේ කණ්ඩායමෙන් තරම් ඔබගේ මනාපයට වටිනාකමක් වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ ... වෝට් හෙන්රි
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කරුණාකර පාරම් පරික කබ ඇදිලි කරුවන්ට පමණක් ඔබේ වටිනා මනාපය ලබාදෙන්න
    :P:P:P:P
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    KPZ ට වෝට් කරන්නද උගේ පැත්තෙන් රෙප් ටිකක් ලැබුනා. ඈවරයි.. දෑවරයි... :rolleyes:
    VOTE KARANNA SAHO VOTE KARANNA.

    ජයග්‍රාහක කණ්ඩායමක සාමාජිකයෙක් වන්න.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..

    ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?

    ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..

    පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..


    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.
     
    Status
    Not open for further replies.