VOTE KARANNA SAHO VOTE KARANNA.
ජයග්රාහක කණ්ඩායමක සාමාජිකයෙක් වන්න.


VOTE KARANNA SAHO VOTE KARANNA.
ජයග්රාහක කණ්ඩායමක සාමාජිකයෙක් වන්න.







එල එකෙක් බා ගත්තා...අපගේ සාමාජිකයනි.. එළකිරි වැසියනි..
ඔබව අසාධාරණයට ලක් වුවාද? දුන් පොරොන්දු ඉටු නොකළේද? ඔබගේ වටිනා චන්දය වෙනුවෙන් ඔබව රැවට්ටුවාද?
ඡන්ඳය ලබා දීමට හදිස්සි නොවන්න, එහි ඉහලම වටිනාකම ලබාගන්න අප හා එක්වන්න..
පාලක පන්තියේ අසාධාරණයන් වෙනුවෙන් නැගී සිටිමු. දුන් පොරොන්දු ඉටු කරන තෙක් චන්දය පාවා නොදෙමු. අපගේ චන්දයට වටිනාකමක්++ එකතු කරන්නා වූ පක්ෂය වෙනුවෙන් පමණක් පෙනී සිටිමු..
![]()
බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 31 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය.


e unata mokuth nane sup ekak...එල එකෙක් බා ගත්තා...
අර කියපු ගානට රෙප් දැනටම සෙට් කරල තියෙන්නේ
තව එකෙක් ආවොත් උටත් ඒ ගානම සෙට් කරල දෙනවා..

rep 3 da labune mama 7 k kapannam![]()
තවමත් අප වෙත සැලකිය යුතු මට්ටමේ වටිනාකමක්++ ලැබී නොමැති අතර, නායකවරුන්ගෙන් සහ සාමාජිකයන්ගෙන් කරන ලබන ඉල්ලීම නම් හැකි ඉක්මනින් අප හට වටිනාකමක්++ ලබා දී ඔබගේ ජයග්‍රහණය ඉස්තීර කරගන්න ලෙසයි..
![]()
පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කරලා යුතුය..
- එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය


