EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

pubudukalhara

Active member
  • Diyaw Diyaw Apata Diyaw :angry: :angry: :angry:
    New_Picture170.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාගේ චන්දය වැඩි බරක් kpz පැත්තට
    සට සට ගාල වටිනාකම ලැබෙනවා...
    henry කුජීතයි

    අනිවා සට සට ගාලා දෙනවා...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මාව තමන්ගේ කණ්ඩායමට ගත්තොත් කණ්ඩායම නායකයන්ට හිමිවන වරප්‍රසාද..
    රෙප් 29ක් :cool:
    ඕනෑම තාලයකට හිටිවන කවි:cool:, සෙත් කවි :love:, වස් කවි:eek:.
    හින්ට් :baffled::rofl:
    මඩ..;):rofl:
    තවත් සාමාජිකයන්ව පහසුවෙන්ම ආකර්ශනය කර ගැනීමේ හැකියාව...:cool:
    සමගින් තවත් වාසි රැසක්..
    ඉක්මන් කරන්න.. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ..

    ප.ලි. දෙන්නං රෙප් වලට පක්ස මාරු කරනු නොලැබේ!
    අද දවස ගෙවෙන්නට කලින් වැඩිම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ. හෙට පටන් මා වැඩ කරන්නේ එම පක්සයට බව කරුණාවෙන් සලකන්න!

    :baffled:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    New_Picture170.png


    ලැබුවා වූ නව වසර සකල එලකිරිවාසීන්ට ශ්‍රී සුභ නව වසරක්ම වේවා...!
     
    Status
    Not open for further replies.