මාගේ චන්දය වැඩි බරක් kpz පැත්තට
සට සට ගාල වටිනාකම ලැබෙනවා...
henry කුජීතයි
මාව තමන්ගේ කණ්ඩායමට ගත්තොත් කණ්ඩායම නායකයන්ට හිමිවන වරප්රසාද..
රෙප් 29ක්
ඕනෑම තාලයකට හිටිවන කවි, සෙත් කවි
, වස් කවි
.
හින්ට්
මඩ..
තවත් සාමාජිකයන්ව පහසුවෙන්ම ආකර්ශනය කර ගැනීමේ හැකියාව...
සමගින් තවත් වාසි රැසක්..
ඉක්මන් කරන්න.. ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ..
ප.ලි. දෙන්නං රෙප් වලට පක්ස මාරු කරනු නොලැබේ!
අද දවස ගෙවෙන්නට කලින් වැඩිම රෙප් දෙන පිලට මාගේ මනාපය හිමිවේ. හෙට පටන් මා වැඩ කරන්නේ එම පක්සයට බව කරුණාවෙන් සලකන්න!

salenna epa saho...hora karala dinala wadak na yako
balamu api![]()



යකෝ සේරම මගේ එකම කොපි කරලා නෙ