EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔබටත් ජයග්‍රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
    Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
    ජය නියතයි

    Try ekak daamu paw eyaa :P:yes::D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙන්රිගේ කණ්ඩායමෙන් මනාපයට වටිනාකමක් ලැබෙන්නේ නෑ

    VOTE FOR TEAM KPZ

    :yes::yes:
    6xqat1.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,086
    113
    Gotland
    katada denna one :P

    ඔබටත් ජයග්‍රාහි කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න අවස්ථාවක්...
    Henry ට ඔබගේ වටිනා මනාපය දෙන්න ...
    ජය නියතයි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kohomath umbata wasi wadi ban henry yata wada umbawa meke eun dannawa ewagema umba parana team members la godak innawa e wagema umbe team eke team ekak hatiyata rep power eka wadi kohomath henry ta tibbe uphill battle ekak roviyai ashmi dennam indalath dan ashmith natuwa uta pattam amarui.

    monawa unath ekai aththa ban.
    :(

    demma parajaya pili aran wage :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    kohomath umbata wasi wadi ban henry yata wada umbawa meke eun dannawa ewagema umba parana team members la godak innawa e wagema umbe team eke team ekak hatiyata rep power eka wadi kohomath henry ta tibbe uphill battle ekak roviyai ashmi dennam indalath dan ashmith natuwa uta pattam amarui.

    monawa unath ekai aththa ban.
    :(

    gtr ගහන්නේ 36 පාරවල් යකෝ :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Henry 50% (nos of rep 0)
    KPZ 50( nos of rep 0)

    එකෙක්ට වත් දෙන්නේ නෑ...:D:D
    මනාපෙ ප්‍රකාශ කර සට සට ගාලා රේප් වෙන්න.. පොරොන්දු ඉටු කරමි..
    6xqat1.gif
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    අද පත්තරේ

    අන්තවාදී කන්ඩායම් වලට හසු වුන හෙන් රිට ඇපත් නැති වෙනවා ~ kpz ගෙන් ප්‍රභල අභියෝගයක්

    හෙන් රිගෙ කුජ හිටියේ නියම සහකාර රාහු එක්ක නෙවේ, සිකුරු අතින් අනාත වුන බුද සමගයි.. ඒකයි මේ පරාජයට හේතුව ~ ජෝත්ශ්‍යවේදී සබ්බකුසලස්සගෙන් තර්කයක්
    අපි කුජට නූල් බැන්ඳා, ඒත් බුදගේ මායමට අහු උනේ, ඔය අම්මන්ඬි ඔහොම්මමයි ~ රවිතුශාරනී කියයි

    සන්ගමේ අවශ්‍යතාවය අපි මුලින් පහදා දුන්නා, ප්‍රජා අයිතියට ගරු කරන හැමෝම අපිත් එක්කයි ~ වා:පි:හෝ සන්ගම් නිලදාරියෙක්

    සගයන් බිලී බාන වැඩේ නින්ඳිතයි, මේක සාදාරන ඡන්ඳයක් නෙවේ ~ උ.වේ.ස. ඇත්තෙක් සිය වහලයක් මත උපවාසයක


    දවසේ කාටූනය

    1295259061_woman-high-jump-fail.gif
     
    Status
    Not open for further replies.