EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    හෙන් රියට එකෙක්වත් දෙන්න එපා මුන් රෙප් කපනවවො...අයියෝ අම්මෝ....සහ ගහන්න ඕනි යකෝ තොපිලට :angry::angry::angry:
    මචන් උබට ඔප්පු කරන්න පුලුවන්ද.. කම්ප්ලේන් කරල වෝට් එක කැසල් කරගනින්, අපිට එපා උබේ වෝට් එක. අපිට රෙප් 10යි තියෙන්නෙ. ඒ නිසා රෙප් කපල වැඩක් නෑ. දීලයි වෝට් ගන්නෙ. අපි කැපුවෙ නෑ. අනිත් උන් අපේ නම දාල කපන්න ඇති. කොහොම උනත් වෝට් එක අයින් කරන්න කියපන්. අපිට එපා.
    12.gif
     
    • Like
    Reactions: TomCat077

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ida ballaa

    මට බල්ලා කිව්ව යකෝ....:sorry::sorry::sorry::sorry::sorry::(:(
    ඔන්න හෙන්‍රියට චන්ද්හේ දීලා අහ ගත්ත ඒවා....

    :sorry::sorry::(:(

    හෙන් රියෝ බල්ලෝ ටික බැන්දා ගනින් උබට දිනන්න ඕනිනම්,,,,,
    :angry::angry::oo::oo:
    chande diyan honda hithin henry l ta :angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(
    team balance kala nisa thamayi apita awasi wune. apita paduyi.
    sanwidhanaya kirima awul, eka pili ganna wenawa.

    උඹලගේ හෙන්රි කියපු එක්කෙනෙක්වත් අයින් කරේ නෑ........ඔත්තේ ඉරට්ටේ අයත් එහෙම්මමයි

    උඹල ඔහොම කියන බව දන්නා නිසයි බැලන්ස් කරේ නැත්තේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මචන් උබට ඔප්පු කරන්න පුලුවන්ද.. කම්ප්ලේන් කරල වෝට් එක කැසල් කරගනින්, අපිට එපා උබේ වෝට් එක. අපිට රෙප් 10යි තියෙන්නෙ. ඒ නිසා රෙප් කපල වැඩක් නෑ. දීලයි වෝට් ගන්නෙ. අපි කැපුවෙ නෑ. අනිත් උන් අපේ නම දාල කපන්න ඇති. කොහොම උනත් වෝට් එක අයින් කරන්න කියපන්. අපිට එපා.
    12.gif
    tomcat කියන්නෙ මානසික ලෙඩෙක් :yes::yes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ජන්දයට වටිනකමක් දී.. කණ්ඩායම ජයග්‍රාහී මාවත ඔස්සේ පියමන් කරවා හන්න

    New_Picture170.png
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕක නිසා තමයි ලොකුම අවුල ගියේ team එක සමබර කරද්දී ඒ team එකේ ඉන්න නායකයට තියන ප්‍රසිද්දිය සහ යාලුවෝ ගාන හිතන්න ඕනේ එක නායකයෙක්ට ඒ සුදුසුකම් අඩුනම් strong team එකක් ඕනේ ඒ වගේම REP power එකෙන් විතරක් team balance කරන්න බැ ඒ team එකේ member ට එලකිරි එකේ තියන පරසිද්දිය සහ යාලුවෝ ගැන හිතන්න ඕනේ නැතුව team balance කරන්න බැ rep power එක ගැන විතරක් හිතුවත් team එකක් හැටියට අපිට rep power එක අඩුයි.
    sanwidayakayo samaharakuth anith paththata adina kota apita kohomath paduyi.
    mita kalin thibuna widihata kala nam hari.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඕක නිසා තමයි ලොකුම අවුල ගියේ team එක සමබර කරද්දී ඒ team එකේ ඉන්න නායකයට තියන ප්‍රසිද්දිය සහ යාලුවෝ ගාන හිතන්න ඕනේ එක නායකයෙක්ට ඒ සුදුසුකම් අඩුනම් strong team එකක් ඕනේ ඒ වගේම REP power එකෙන් විතරක් team balance කරන්න බැ ඒ team එකේ member ට එලකිරි එකේ තියන පරසිද්දිය සහ යාලුවෝ ගැන හිතන්න ඕනේ නැතුව team balance කරන්න බැ rep power එක ගැන විතරක් හිතුවත් team එකක් හැටියට අපිට rep power එක අඩුයි.

    kawruth nayakaya wenna idiripath une ne ne ban kalin. henry mula idalama kemathi una eth anith eka hoya ganna kochchara kattak kewada.passene KPZ kemathi une. mehema hari nayakayo gaththe nethnam meka karanna wenne ne ban. athal ekata ne ban karanne. lokuwata hithanna epa ;)
     
    Status
    Not open for further replies.