EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මදක් සිතන්න..

    බොරු පොරොන්දු හමුවේ අප කෝ තරම් මුලා වී අපගේ චන්දය පාවිච්චි කර ඇතිද..? පාලකයන් අප තලා පෙලා අපගේ චන්දය වංචා කළා නොවේද?

    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    New_Picture170.png

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ වෑයම රජ වන්නට නොවේ... ඔබගේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමටයි..

    New_Picture170.png
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙන්රිත් සැලෙන්න එපා ගේමේ ඉන්න පොඩ්ඩයි තියෙන්නේ අල්ලන්න

    KPZ තව කට්ටිය හොයාගන්න​

    mona gemak da ban team member kenek tam team eke inna barilu aya thawa monawada umbala balala neweida damme.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මේ වෑයම රජ වන්නට නොවේ... ඔබගේ කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමටයි..

    New_Picture170.png

    ehenam ethi methama sukanne nathuwa apita vote karapan ko..elawwa..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    විහිළු නෙමෙයි...
    උඹට රෙප් 150ක ඔෆර් එකක් දෙනවා අපේ පැත්තට හැරෙනවනන්..
    වචන දෙකක් නෑ මං වගකීම භාරගන්නවා උඹට රෙප් 150ක් අරං දෙන්න..
    උඹ හිතල බලල වචනයක් දීපං...
    :cool::cool:
    Hithalath iwarai panalath iwarai :rofl:
    Mn me watetama campaign ekak karagena yana gaman :love:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මදක් සිතන්න..

    බොරු පොරොන්දු හමුවේ අප කෝ තරම් මුලා වී අපගේ චන්දය පාවිච්චි කර ඇතිද..? පාලකයන් අප තලා පෙලා අපගේ චන්දය වංචා කළා නොවේද?

    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    New_Picture170.png

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    mona gemak da ban team member kenek tam team eke inna barilu aya thawa monawada umbala balala neweida damme.

    තේරුනේ නැහැ බන්. ත්‍රෙඩ් එකට කොටපු පිළිවෙලට තමයි මචං තෝරලා තියෙන්නේ. උබල දැනගන්න ඕනි. උබලගේ සාමාජිකයෝ තියාගන්න. එකයි තරගය කියන්නේ. අපිට චෝදනා කරන්න එපා එකට.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    KPZ TEAM එකට ඡ්න්දය ප්‍රකාශ කර අය මේ ත්‍රෙඩ් එකේ තහවුරු කරන්න .. රෙප් වලින් එක සලකන්න අපි අමතක කරන් නෑ:yes:
    :D