හ්ම්ම්...ඌව අත ඇරලා ඉන්න උන් ටික එකට එකතු කරගනින්..මීට වඩා දෙයක් කරන්න පුලුවන්..මම කරන්න ඕන දේවල් කියුවත් නායකයට ඕන කමක් නැත්තම් උන් මැරෙන්නද...
මේක ඉවෙන්ට් එකක් විතරනේ මචෝ..ඒ නිසා අපි මේක ගේම් එකක් විදියටම ලස්සනටම ඉවර කරමු..
මම මගේ වෝට් එක මම වැටුණ ටීම් එකට දුන්නා..
අස්මීව ටීම් එකෙන් එලවල රොවින්ම දාපු වැඩේ පහු වෙල කරපු එක ගැන මගෙත් පැහැදීමක් නෑ..කෙල්ලෙක් නිසා නෙමේ ටීම් එකට වෝට් කරන්න කියල ත්රෙඩ් එකට බැහැල හිටපු කෙනා එපා කියල වෙන කෙනෙක් ඉල්ල ගත්ත එක ඉතින් අපේ ටීම් එකේ නායකයගේ පට්ටම වැඩක්..
ashmita wechca deta henry waga kiyanna one na ban henry iyema rovin wa uge team ekata gathhta ashmith gaththa etha kota KPZ awillawth hitiye na ekarala sanwedayakoyo ada ude uta kiyanawa dennagen ekkanek thora ganna ashmi gen hari rovin gen hari kiyala etha kota u mokada karanne kuda sadarana eka chataer wadk newei da?.


2 nek rep kapala thibba 





