EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හ්ම්ම්...ඌව අත ඇරලා ඉන්න උන් ටික එකට එකතු කරගනින්..මීට වඩා දෙයක් කරන්න පුලුවන්..මම කරන්න ඕන දේවල් කියුවත් නායකයට ඕන කමක් නැත්තම් උන් මැරෙන්නද...
    මේක ඉවෙන්ට් එකක් විතරනේ මචෝ..ඒ නිසා අපි මේක ගේම් එකක් විදියටම ලස්සනටම ඉවර කරමු..
    මම මගේ වෝට් එක මම වැ‍ටුණ ටීම් එකට දුන්නා..

    අස්මීව ටීම් එකෙන් එලවල රොවින්ම දාපු වැඩේ පහු වෙල කරපු එක ගැන මගෙත් පැහැදීමක් නෑ..කෙල්ලෙක් නිසා නෙමේ ටීම් එකට වෝට් කරන්න කියල ත්‍රෙඩ් එකට බැහැල හිටපු කෙනා එපා කියල වෙන කෙනෙක් ඉල්ල ගත්ත එක ඉතින් අපේ ටීම් එකේ නායකයගේ පට්ටම වැඩක්..

    ashmita wechca deta henry waga kiyanna one na ban henry iyema rovin wa uge team ekata gathhta ashmith gaththa etha kota KPZ awillawth hitiye na ekarala sanwedayakoyo ada ude uta kiyanawa dennagen ekkanek thora ganna ashmi gen hari rovin gen hari kiyala etha kota u mokada karanne kuda sadarana eka chataer wadk newei da?.:rolleyes::rolleyes:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    කනගාටුවෙන් වුවද දැනුම් දිය යුත්තේ රෙප්ලබා දීම මගින් සාමාජිකත්වය පුබුදුවාලීම ඉතාමත් මන්ඳගාමි බවය.. අපේ අරමුණ රෙප් ලබාගැනීම නොව කණ්ඬායම් ජයග්‍රහනයේ මාවත වෙත යොමු කිරීම බව තවදුරටත් කියා සිටිමු..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මදක් සිතන්න..

    බොරු පොරොන්දු හමුවේ අප කෝ තරම් මුලා වී අපගේ චන්දය පාවිච්චි කර ඇතිද..? පාලකයන් අප තලා පෙලා අපගේ චන්දය වංචා කළා නොවේද?

    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    New_Picture170.png

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය

    එකෙන්ම මචං
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    mata kelinma - rep thibbe,,,.... balla kiyala banala :( :angry: 2 nek rep kapala thibba ...dekama henry la ge patten....

    රෙප් වලින් අසාධාරනයට ලක් වූ මේ මහතාට අපේ සන්ගමේ මැදිහත් වීමෙන් රු:800,000/=ම් වන්ඳි මුදලක් ලබා දෙන ලදි..

    New_Picture170.png

    ඔබත් මොලය පාවිච්චිකරන්න...

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ShreddeR පැමිණිල්ලක් දාලා කියනවා තමන්ගේ පිලට අසාධාරණයක් වුනා කියලා, නමුත් මම හිතන්නේ නෑ එහෙම වුනා කියලා, හෙන්රි තෝරගත්ත එවුන් ඌටම දුන්නා. පොඩි වෙනසක් හරි කරලා තියෙන්නේ ඔත්තේ ඉරට්ටේ විදියට තෝරගත්ත අයගෙයි, ඒකත් කරේ team balance කරන්නයි.
    රත්තරංව දැම්මේ රත්තරං එන්නම් කියපු නිසයි, team එක තව balance කරන්න ඕන වුන නිසයි.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..

    New_Picture170.png
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png

    පෞද්ගලිකව මා සන්ගම් කැඳවුම්කරු ලෙස ඡන්ඳය ලබාදෙන්නේ කටදැයි මෙතෙක් තීරනයකර නොමැත.. එය තීරනය වන්නේ එහි සාමජිකයන්ගේ ආගන්තුක සත්කාර වැනි ලාOකික අපට ආගන්තුක සැලකුම් ක්‍රියා පිලිවෙත අනුව බ්ව තරයේ මතක් කර සිටිමු..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..

    New_Picture170.png

    කට්ට කරෝල 1kg කිඅද බන් දැන් :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ashmita wechca deta henry waga kiyanna one na ban henry iyema rovin wa uge team ekata gathhta ashmith gaththa etha kota KPZ awillawth hitiye na ekarala sanwedayakoyo ada ude uta kiyanawa dennagen ekkanek thora ganna ashmi gen hari rovin gen hari kiyala etha kota u mokada karanne kuda sadarana eka chataer wadk newei da?.:rolleyes::rolleyes:

    ඔයගේ නායකයා එකගවෙලා තියනවා. ඒවා එයත් එක්ක බලාගන්න.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉවසුවා ඇති..

    බොරු පොරොන්දු වලට, දෙන්නම් කාසි වලට තවත් නොරැවටෙමු. වටිනාකමක්++ ලැබෙන තුරු අපගේ වටිනා චන්දය පාවිච්චි නොකරමු.

    අදම එක්වන්න අප සමගින්. පක්ෂ විපක්ෂ විජයක්ග්‍රහණයේ පෙරගමන් කරුවෝ.. පීඩිත පන්තියේ එකම නියෝජනය..

    New_Picture170.png

    ඔබ දැන සිටියාද එක් චන්දයකින් කණ්ඩායමක් ජයග්‍රහනය කල හැකි බව.. 2013, 2014 හා මෙවරත් අවසන් ජයග්‍රාහී පක්ෂය තෝරාගැනීමට ඉවහල් වූ අප හා එක්වන්න.. 40 දෙනෙකුටත් වඩා වැඩි සාමාජික පිරිසක් සමන්විත අපගේ සංවිධානයට හැකි ඉක්මනින් එක්වන්න.. තවත් ඉතාමත් සීමිත පිරිසකට පමණක් අප සාමාජිකත්වය ලබාගත හැකි බව සතුටින් දැනුම් දෙමු..

    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඇතැම් කන්ඩායම් විසින් දුන් පොරොන්දු අමු අමුවේ කඩකරන බව ඔබත් දුටුවාද.... සීනී බෝල කතා වලට නොරැවටෙන්න..

    New_Picture170.png
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    mata kelinma - rep thibbe,,,.... balla kiyala banala :( :angry: 2 nek rep kapala thibba ...dekama henry la ge patten....
    බලන්න මේ මහතා මුහුණ දුන් ඒ අමිහිරි කටුක අත්දැකීම. මදක් සිතන්න... ඔබේ වටිනා චන්දය මෙවන් බොරු බේගල් ඇදබාන කණ්ඩායමකට දෙනවාද...

    ඔබේ වටිනා චන්දය TEAM KPZ වෙත ලබාදෙන්න. අපේ බොරු පොරොන්දු වංචා නැත.

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ShreddeR පැමිණිල්ලක් දාලා කියනවා තමන්ගේ පිලට අසාධාරණයක් වුනා කියලා, නමුත් මම හිතන්නේ නෑ එහෙම වුනා කියලා, හෙන්රි තෝරගත්ත එවුන් ඌටම දුන්නා. පොඩි වෙනසක් හරි කරලා තියෙන්නේ ඔත්තේ ඉරට්ටේ විදියට තෝරගත්ත අයගෙයි, ඒකත් කරේ team balance කරන්නයි. රත්තරංව දැම්මේ රත්තරං එන්නම් කියපු නිසයි, team එක තව balance කරන්න ඕන වුන නිසයි.
    Dan mata anith kpz team ekata sup kalata awulak nane:eek:
     
    Last edited:
    Status
    Not open for further replies.