EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    coollogo_com-5502219.jpg

    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    අපවෙත ඔබගේ නොමසුරු දායකත්වය ලබා දී ඔබගේ ජයග්‍රහණය තහවුරු කරගන්න..

    mama umbalata vote kara, eth rep+ hambune naha.... :no:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    මට රෙප් දෙනව නම් 150+ මම ඌට හෝයියා.දෙන්නම් කාසි බැරිය.:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    -සාමාජිකයන්ට තමන්ට ලැබුනු කන්ඩායම සාදාරණ හෝ සැලකිය යුතු හේතුවක් මත වෙනස් වෙනස් කරගත හැක, නමුත් ප්‍රථමව මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
    -නායකයාට/එහි සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකිරිම සපුරා තහනම්. සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකරන්න ඕනේ නම් ,ප්‍රථමව ඔහු හෝ ඇය මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.

    menna me nithi tika man mewata werudda na eth ewa eli pitama kadaddi tiyala wadak nane machan mewa tiyanawanam e nithi kaduwa ayata erihiwa kriya margayak ganna.:yes:

    නායකයත් එක්ක කතා කරලා කියන්න. ඔය අහන හම ප්‍රශේකටම එයට උත්තර දීල තියෙන්නේ අපි. ඔයාට පරදී කියල බය හිතෙනවනම් ඔය මාරු වෙන්න නැත්තම් අයින් වෙන්න
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Sorry Broh.. this is KPZ

    New_Picture170.png

    නායකයිනි ඔබේ උනන්ඳුව ඉතාමත් හීන මට්ටමේ පවතී.. ඔතෑනි ඔබේ ගත පුබුදුවාලීමට අප කැපවන්නෙමු,, අවශ්‍යවන්නේ ඔබේ සහයෝගයයි..

    මෙම දැන්වීමට පූර්න අනුග්‍රහය

    257684.jpg

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    mama umbalata vote kara, eth rep+ hambune naha.... :no:
    තරගයේ නීතී රීති
    -------

    -කණ්ඩායම් දෙකට ජන්දය පළකරන පුද්ගලයන් (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්)) සති 2 කට කලින්වත් (2015 03 10 ට කලින්) එළකිරි එකේ ලියා පදිංචි වී තිබිය යුතුයි.
    -post 200 ට වඩා තිබිය යුතුයි (නොනිළ සමාජිකයන් සදහා (නිළ සමාජිකයන් තමන්ට අදාළ කොටසේ නීති වලට යටත්))

    :sorry::sorry:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    kawadda ban mewa patan gatte :dull:
    giya para Rep +700 vitara hoya gatta me para bari wei wage :dull:
    Free na ban me para :(
    Wade nagala yanna kiyala prarthana karanawa :) GTwa Ban Karamu :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    -සාමාජිකයන්ට තමන්ට ලැබුනු කන්ඩායම සාදාරණ හෝ සැලකිය යුතු හේතුවක් මත වෙනස් වෙනස් කරගත හැක, නමුත් ප්‍රථමව මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.
    -නායකයාට/එහි සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකිරිම සපුරා තහනම්. සාමාජිකයන්ට ප්‍රතිවිරුධ පෙළට සහාය පළකරන්න ඕනේ නම් ,ප්‍රථමව ඔහු හෝ ඇය මේ සම්බන්ධයෙන් Radioactive දැනුවත් කර යුතුයි, ඉන් පසු තම කණ්ඩායම මාරු කර හැක ,ඉන් පසු සහාය පළකර හැක.

    menna me nithi tika man mewata werudda na eth ewa eli pitama kadaddi tiyala wadak nane machan mewa tiyanawanam e nithi kaduwa ayata erihiwa kriya margayak ganna.:yes:

    ඔකේ අරමුණ පනින උන් ඉන්නේ කොහෙද කියල පොඩ්ඩක් හොයාගන්න බං පැන්නට කමක් නෑ කියල පැනපන් නැත්තම් හොයාගන්න අමරුයිනේ
     
    Status
    Not open for further replies.