4toshop walinma witharai![]()

Voted for KPZ
සුභ අලුත් අවුරුද්දක් වේවා මචං..
වෝට් එකක් දියන් අපිට..
දීල මතක ඇතුව අර නූලේ කමෙන්ට් එකක් දාහන්..


එල එල මචං..
උඹේ කමෙන්ට් එක දැක්ක KPZ ගේ ත්‍රෙඩ් එකේ..
එතන සෙට් එක ඉන්නවා..
රේප් ලැබෙයි එතනින්...![]()
හැබැයි මචන් මම නිත්‍ය සාමජිකයෙක් උනේ මට ත්‍රෙඩ් එකේ වෙලාවට කමෙන්ට් කරන්න බැරි උන නිසා. ත්‍රෙඩ් එකේ කමෙන්ට් නොකරපු දෙන්නෙක් ලීඩර්ලට කියල දැන්මත් උබල අර ඔත්තෙ ඉරට්ටෙ කියල දාපු ත්‍රෙඩ් එකයි ඒ ඔක්කොම නීතියි සම්පූර්ණ මුලාවක්.


4toshop walinma witharai![]()
