EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකද බොල වෙලා තියෙන්නේ :P
    කෝ උඹලගේ ටොප් බඩු ත්‍රෙඩ් එකට බැහැලා නෑනේ උන්ව ගෙනල්ල ගහපන් තව කල් තියනවනේ :yes:

    na ban patan gaddima -10 wela kohomawath me pathtat support karanne na kiuwa eke team ekata dala umbala ekai aula giye.

    ape koheda ban top badu inne okkoma e pathtene onne.:rofl:
    man tibba prashnaya readio ta idiri path kara
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹ ඉල්ලපු උන් ඔක්කොම උඹට දුන්නනේ? තවත් මොනවද බං?

    naha ban man illuwa ewa labuna man naha kiuwe nane machan.eth methana team deka hariyatama balanced kiyanna ba.pahadili wenasak thiyenawa.anika unge active members lath wadiy.kamak na awulak na.mehema karan yamu.no awul :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    na ban patan gaddima -10 wela kohomawath me pathtat support karanne na kiuwa eke team ekata dala umbala ekai aula giye.

    ape koheda ban top badu inne okkoma e pathtene onne.:rofl:
    man tibba prashnaya readio ta idiri path kara

    ඔය උඹලගේ පැත්තටත් පැනල ඉන්නේ බන් SRT එහෙම......කඹ ඇදිල්ලේ හැටි එහෙම තමයි බං සෙට් වෙන්නේ යාලුවෝම නෙවෙයි

    ඇයි යකෝ දැවැන්ත රෙප් පවර් තියන වොල්වරීන් එහෙම ඉන්නේ ගෙන්නගෙන නෙලපන්කෝ 36ද කොහේදෝ :P

    ඕක ජීවිතයත් මරණයත් අතර සටනක් කරගන එපා බං මොකෝ දිනුව කියල මෙලෝ දෙයක් ලැබෙනවා ය :cool:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    k58hf.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    naha ban man illuwa ewa labuna man naha kiuwe nane machan.eth methana team deka hariyatama balanced kiyanna ba.pahadili wenasak thiyenawa.anika unge active members lath wadiy.kamak na awulak na.mehema karan yamu.no awul :)

    100% බැලන්ස් නෑ තමයි බං එහෙම කරන්නත් බෑනේ.........ඔන්න ඔහේ ඇදල දාපන් ආතල් එකට කරන වැඩක්නේ :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එහෙම එකක් අපි දන්නේ නැහැ. අපිට මිනිසුන්ගේ හිත කියවන්න බැහැනේ. ඔයාගේ නායකයා එය ගන්න එකග වෙලා තියෙන්නේ එයාගෙන් අහන්න.

    u iyema kiyala monama hetuwakatawath henry ta support karanne na kiyala e tiyeddi uwa me paththata damam eka aul uwa KPZ ta dunnanam hari ne?.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png

    හෙන්රි සන්විදායකයන්ට අසභ්‍ය වචනයෙන් බැනවදී.. සන්ගමයෙන් ඒ පිලිබඳව විමසූ අවස්තාවේ ඇති වූ සන්වාදය කෙටියෙන්..

    සන්ගම් මාද්‍යකරු: ඇත්තද ඔබ තුමා දැනටමත් පැරදිලා කියන්නේ

    හෙන්රි: පිස්සුද, අපි දිනුම්

    සන්ගම් මාද්‍යකරු: සන්විදායක මණ්ඬලයට කුනුහරුපෙන් බැන්..

    හෙන්රි: මේ.. මේ.. මේ.., පලයන් හුත්@ යන්න ප@යා, මන් කුනුහරුපයක් ජීවිතේටවත් කියල නැති එකෙක් දැනගන්, ප@යා..:angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කඹේ ආතල් එකේ ඇදපල්ලා බං දිනුවට මොකුත් ලැබෙන්නෙත් නෑනේ :yes:
    මේක ඕනෙවට වඩා සිරා ගන්න එපා :cool:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    New_Picture170.png

    නායකයිනි මේ ඔබ බලාපොරොත්තු වුන තත්වයද..?

    New_Picture171.png

    මෙය වෙන්ස කල හැකි එකම බල වේගය අන් කවරක් නොව, වාසිපිලට හෝයියාවන්මවේ..
    vasi pillata hoiya kalata venasak venne nane bn ehenmamane :rofl:
    mata penne ubath manasikava vatila vage :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    New_Picture170.png

    හෙන්රි සන්විදායකයන්ට අසභ්‍ය වචනයෙන් බැනවදී.. සන්ගමයෙන් ඒ පිලිබඳව විමසූ අවස්තාවේ ඇති වූ සන්වාදය කෙටියෙන්..

    සන්ගම් මාද්‍යකරු: ඇත්තද ඔබ තුමා දැනටමත් පැරදිලා කියන්නේ

    හෙන්රි: පිස්සුද, අපි දිනුම්

    සන්ගම් මාද්‍යකරු: සන්විදායක මණ්ඬලයට කුනුහරුපෙන් බැන්..

    හෙන්රි: මේ.. මේ.. මේ.., පලයන් හුත්@ යන්න ප@යා, මන් කුනුහරුපයක් ජීවිතේටවත් කියල නැති එකෙක් දැනගන්, ප@යා..:angry:

    උඹ නම් සුපිරි බං :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    naha ban man illuwa ewa labuna man naha kiuwe nane machan.eth methana team deka hariyatama balanced kiyanna ba.pahadili wenasak thiyenawa.anika unge active members lath wadiy.kamak na awulak na.mehema karan yamu.no awul :)

    දැන් ඔබට නොදී අපි මොනාද උන්ට දීල තියෙන්නේ ?? උබ තෝරාගෙන තියෙන්නේ උබ උබට උදවු කරන්නේ නැති උනාට අපි පලිද ??

    උබ කියන ය නැත්තම් උබ එන්නේ නැහැ කිව්වව එකත් දුන්න
    එට පස්සේ උබට රෝවින් ඔනිමයි කිව්වව එකත් දුන්න
    අසිලුම් ගේ පොය්න්ට් ගැන අඩුයි කියල එකත් දුන්න
    තව උබට මොනාද ඕනි ??
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යකෝ මට රෙප් දීල PM එවන්න එපා :lol:
    මට චන්දෙ දෙන්න බෑ :lol:
     
    • Like
    Reactions: mcwolfe
    Status
    Not open for further replies.