උඹ ඉල්ලපුවා දුන්නනේ? කෝ ඉතින් උන්ටිකත් නෑනේ ත්රෙඩ් එකේ
උඹල අඬන වෙලාවේ අරුන් චන්ද උස්සනවා![]()

sup karanna eun na ban matha dan epa wela tiyenne meke man wethari inne balamuko thawa dawas tiyanawane .

හෙළයෙක්;18189937 said:adoo mma kpz pilata dune loku wasiyak un ne ne thama. balapan athath ridenawa kabe alan idala

votes wadak na ban points thami wadagath aru panapu honda api -20 unane.![]()
sup karanna eun na ban matha dan epa wela tiyenne meke man wethari inne balamuko thawa dawas tiyanawane .

කැපිලා බන් ටොයියා මට ගේම දෙනවා යටින් ඉදගෙන ..කබ ඇදිල්ල නිසා රේප් කැපුන ය ඉන්නවනම් අපි රෙඩ් දෙනවා එයාලට

හෙළයෙක්;18189937 said:adoo mma kpz pilata dune loku wasiyak un ne ne thama. balapan athath ridenawa kabe alan idala

මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.
http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය
පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු![]()
ඔයාට මන් දෙනවා පහු වෙලා..ඉස්සරලා අපේ සෙට් එකෙන් එළියේ ඉන්න ටික අදලා අරන් වැඩේ ගොඩ දාමු මල්ලි...මොකෝ කියන්නේ???????චාමලී ඔයා මට රේප් දීලා නැ .. මාව අමතක උනාවත්ද ?![]()
![]()
අනිවාර්යෙන්ම ..ඔයාට මන් දෙනවා පහු වෙලා..ඉස්සරලා අපේ සෙට් එකෙන් එළියේ ඉන්න ටික අදලා අරන් වැඩේ ගොඩ දාමු මල්ලි...මොකෝ කියන්නේ???????

ow umba gana thami.![]()

මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.
http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය
පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු![]()
iwara kala nam awlak ne aye adinna mokatada 
මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.
http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය
පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු![]()
අපිට (Team KPZ) සපෝට් එක දියන් මයෙ gangst3r කුකුලොහ්.. 
රෙප් දෙන්නම් කොටු ඉතිරී යන්න..