EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ape KPZ kattiya me mallita oyage yuthukam etu karanna..:rofl::rofl:
    1655944.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KPZ ටීම් එකේ අපට වෙන මොකුත් එපා වෝට් විතරක් දෙන්න....ඒ වෙනුවට අත කට බඩ පිරෙන්න රෙප් අපෙන්.....:love::love::love::love:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    sup karanna eun na ban matha dan epa wela tiyenne meke man wethari inne balamuko thawa dawas tiyanawane .

    මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
    මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.:rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
    උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
    මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය:D:D
    පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු:cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හෙළයෙක්;18189937 said:
    adoo mma kpz pilata dune loku wasiyak un ne ne thama. balapan athath ridenawa kabe alan idala

    rep dena thread eke comment karapan. aniwa denawa :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    votes wadak na ban points thami wadagath aru panapu honda api -20 unane.:angry:

    කඹ ඇදිල්ල එහෙම තමයි බං උඹලට ඕනේ උන්ම ලැබෙන්නේ නෑ........අනික කෝ දැන් උඹලගේ තෝරගත්ත 6?

    උඹල එකෙක් ගැන කියවනවා අරුන් චන්ද ගන්නවා........
     
    thanujaka

    Well-known member
  • sup karanna eun na ban matha dan epa wela tiyenne meke man wethari inne balamuko thawa dawas tiyanawane .

    උඹලගේ සෙට් එක එකට නෑ... සංවිධානාත්මක මදි බං උඹල එකයි ඉශූ එක..
    දැන් බලපන් උඹ විතරයි නූලේ ඉන්නේ.. උඹේ දැන් රේප් ඉවර ඇති ඊට පස්සේ උඹ තනියම මේකේ මොකක් කරන්නද...
    උඹල හරියට සංවිධාන ගත වෙයන් මුලින්ම..:yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කබ ඇදිල්ල නිසා රේප් කැපුන ය ඉන්නවනම් අපි රෙඩ් දෙනවා එයාලට
    කැපිලා බන් ටොයියා මට ගේම දෙනවා යටින් ඉදගෙන .. :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
    මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.:rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
    උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
    මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය:D:D
    පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු:cool:

    හරිනේ දැන්? හෙන්රිගේ කට්ටිය අඬන එක නවත්තල දැන්වත් කඹ අදිමු

    gangst3r.93 උඹේ උදව්වට ගොඩක් ස්තුතියි
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමලී ඔයා මට රේප් දීලා නැ .. මාව අමතක උනාවත්ද ? :confused: :(
    ඔයාට මන් දෙනවා පහු වෙලා..ඉස්සරලා අපේ සෙට් එකෙන් එළියේ ඉන්න ටික අදලා අරන් වැඩේ ගොඩ දාමු මල්ලි...මොකෝ කියන්නේ???????
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔයාට මන් දෙනවා පහු වෙලා..ඉස්සරලා අපේ සෙට් එකෙන් එළියේ ඉන්න ටික අදලා අරන් වැඩේ ගොඩ දාමු මල්ලි...මොකෝ කියන්නේ???????
    අනිවාර්යෙන්ම .. :yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ow umba gana thami.:yes::yes:

    මම කාටවත් චන්දෙ දීල නෑ.මගෙ පොයින්ට් ගැන Hendryta ලැබෙයි.එතකොට හරිද:confused:
    හුදෙක් මෙහි අවසානය වලියක් වීමට එරෙහිව මා ගත් තීරණයකි:D:rofl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
    මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.:rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
    උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
    මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය:D:D
    පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු:cool:

    mokakda ban me seen eka... :confused: iwara kala nam awlak ne aye adinna mokatada :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම උබලට සපෝට් එකට තමයි හිටියේ,ටීම් එකට වැටුනට පස්සේ උබලට තමයි සපෝට් කරන්න හිතාගෙන හිටියේ.
    මෙන්න මේ කමෙන්ට් එක නිසයි මගෙ අදහස වෙනස් උනේ.:rolleyes:
    http://www.elakiri.com/forum/showpost.php?p=18185007&postcount=139
    උබල ඔය මේකේ වලි දාගන්න එපා මේ පොඉන්ට් එකක් නිසා.
    මම කාටවත් චන්දෙ දීල නෑ.මේක මෙතනින් නවත්තනවානම් මම මගෙ චන්දෙ Hendry ට දෙනවා.එතකොට ඔය පොඉන්ට් 10 ගැන කතා කරන්න බෑ.හරිය:D:D
    පටන් ගත්ත වගේම මේක ලස්සනට ඉවර කරමු:cool:

    :love: අපිට (Team KPZ) සපෝට් එක දියන් මයෙ gangst3r කුකුලොහ්.. :love::love: රෙප් දෙන්නම් කොටු ඉතිරී යන්න..
     
    Status
    Not open for further replies.