EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඒ උනත් සිංහල කම විකුනන්න එපා මේ වගේ විනෝදයට කරන වැඩකට. උබට ආඩම්බර වෙන්න් පුළුවන් එත් මම සින්හල මට වොට් දෙන්න, මම සිංහල මට වොට් දෙන්න, සංහල කම පවිච්චි කරලා වොට් ගණන් එක ගැන මම කිවේ.

ඒ වුනාට සිංහල කම ඕන තැනක කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නෑ නේ මචන්! :angry:
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    100 වන ඡන්ඳය ලබාගත් හෙන් රී සහෝදරයාට අපගේ සුභාශින්සන..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඒ වුනාට සිංහල කම ඕන තැනක කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නෑ නේ මචන්! :angry:

    :dull: ඕක කීවට උන්ට ඒකෙ අගයක් තේරෙන්නෙ නෑ බං. :D මම ඒකයි සද්ද නැතුව නිකන් ඉන්නෙ. :) උඹත් අල්ලලා දාපන්. :yes: සෙල්ලම කරගෙන යමු අපි. :cool::love:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඒ වුනාට සිංහල කම ඕන තැනක කියන එක ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නෑ නේ මචන්! :angry:



    හරි බන් ඕක දැන් ඉවරයි අමතක කරපල්ල කෝ:cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?

    1)KPZ පිල දිනන බැවින් .:yes:

    2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .:love::cool:

    3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
    බැවින් ..:love::cool:

    4)වඩාත් ක්‍රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..:yes:

    5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්‍රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..:love::yes:


    )Henry L හෙවත් අපගේ(kpz) ප්‍රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්‍රියාශීලි නොවන බැවින්..:yes::yes::sorry:

    එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..:love::yes:

    අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
    :yes::yes::love:

    බොහො ස්තුතියි !!
    ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!


    6xqat1.gif
     
    Status
    Not open for further replies.