EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    kpz3.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙතන ඉන්න ඔක්කොම සිංහලු තමයි. මම හිතන්නේ නෑ මේකේ එක මුස්ලිම් කෙනෙක්, දෙමළ කෙනෙක් ඇති කියලා.

    මම හිතන් හිටියේ එකේ අනිත් පත්ත .....අවුරුදු දවසෙත් ගෙවල් වල මිනිස්සුත් එක්ක ඉන්නේ නැතුව ජංජාලේ බදාගෙන ඉදිද සිංහලු :P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕන ඕන. රෙප් + දුන්නා බලපන්. :love: දියන් පනේ චන්දේ, Team KPZ.. තව රෙප් හම්බෙයි අනිවා. දෙනව කීවොත් එකවුන්ට් එක හරි දෙනව. :love: ලොවෙත්..

    දැක්කේ නැද්ද මගෙ කලින් කමෙන්ට් දෙක තුන.වැලි යන එක නවත්තන්න මම මගෙ වොට් එක අනිත් පිලට දෙනවා :ඩ්
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන් හිටියේ එකේ අනිත් පත්ත .....අවුරුදු දවසෙත් ගෙවල් වල මිනිස්සුත් එක්ක ඉන්නේ නැතුව ජංජාලේ බදාගෙන ඉදිද සිංහලු :P

    :P ඒකත් හරි. ඒ වුනාට මම නම් ගෙදර කට්ටිය එකට ඉදලා ආවේ. තෑගිත් හම්බ වුනා. :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    විමලේ ඔයා පනිනවනේ.....:shocked::shocked:

    එහෙම නැහැ ....වාසි පිලට අපේ සහය කවදත්......වාසි නැහැ තවම ...තවම ඕපන් :cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :sorry: මම වෙන උන් ගැන කියලා නෑ යකූ.. රත්තරං, KPZ සිංහල කොල්ලො කියල දන්න නිසා කීවෙ. මමත් සිංහල බෞද්ධ කොල්ලෙක්. :cool: මට ඒ ගැන ආඩම්බරයි. :no: ඒක මම කොහෙ වුනත් කියන්න පැකිලෙන්නෙ නෑ.

    ඒ වුනාට සිංහල කම තැන තැන හැම කෙහෙල්මකටම කියනවන්න යන එක චාටර් බන්! :angry:
     
    Status
    Not open for further replies.