හ හා විමලේගේ වැඩ මන් දන්නවාඑහෙම නැහැ ....වාසි පිලට අපේ සහය කවදත්......වාසි නැහැ තවම ...තවම ඕපන්![]()

ඒ උනත් සිංහල කම විකුනන්න එපා මේ වගේ විනෝදයට කරන වැඩකට. උබට ආඩම්බර වෙන්න් පුළුවන් එත් මම සින්හල මට වොට් දෙන්න, මම සිංහල මට වොට් දෙන්න, සංහල කම පවිච්චි කරලා වොට් ගණන් එක ගැන මම කිවේ.

ඒ වුනාට සිංහල කම ඕන තැනක කියන එක ප්රශ්නයක් කර ගන්න ඕනේ නෑ නේ මචන්!![]()
ඕක කීවට උන්ට ඒකෙ අගයක් තේරෙන්නෙ නෑ බං.
මම ඒකයි සද්ද නැතුව නිකන් ඉන්නෙ.
උඹත් අල්ලලා දාපන්.
සෙල්ලම කරගෙන යමු අපි. 

ඒ වුනාට සිංහල කම ඕන තැනක කියන එක ප්රශ්නයක් කර ගන්න ඕනේ නෑ නේ මචන්!![]()

wimale giya para natapu haeti mathakada..එහෙම නැහැ ....වාසි පිලට අපේ සහය කවදත්......වාසි නැහැ තවම ...තවම ඕපන්![]()

















දැක්කේ නැද්ද මගෙ කලින් කමෙන්ට් දෙක තුන.වැලි යන එක නවත්තන්න මම මගෙ වොට් එක අනිත් පිලට දෙනවා :ඩ්
