අර පැත්ත ටිකක් මදි වගේ,කරට කර තිබ්බොත් නරකදඇයි මගේ සුදු අයියේ ඔයා මාව දාලා යන්න හදන්නේ.....දුක නැද්ද කියන්නකෝ??????![]()

![]()
පවතින වත්මන් තත්වය මත 80%ක බරක් KPZ නායකත්වය වෙනුවෙන් සන්ගමය බර තබනවා ඇත.. මොකද කියන්නේ කොල්ලනේ,, ඉදිරි පැය ඇතුලත ලැබෙන සැලකුම් මත තීරනයක් ගමුද..? මොකද අපේ ශක්තිය ටීම් එකක් වෙනුවෙන් දෙන්න ඕනේ, එහෙමයි සාමුහික ගිවිසුමේ සඳහන් වෙන්නේ..
ටීම් හෙන්රී, උඅබට තාමත් අවස්තාව තියෙනවා මාගේ මිත්රයා

අනිවා අනිවා.. කලින් ඇඩ්වාන්ස් + දීල තියෙන්නෙ උඹට.
අපේ KPZ බල කණු ටික ගේමට ආවාම තව + ලැබෙනව ඉතින්.