EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    voted for KPZ :)

    Voted 4 Team KPZ

    picture.php
    picture.php

    6a00d83451cbb069e200e5500e9cb48834_800wi.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png

    පවතින වත්මන් තත්වය මත 80%ක බරක් KPZ නායකත්වය වෙනුවෙන් සන්ගමය බර තබනවා ඇත.. මොකද කියන්නේ කොල්ලනේ,, ඉදිරි පැය ඇතුලත ලැබෙන සැලකුම් මත තීරනයක් ගමුද..? මොකද අපේ ශක්තිය ටීම් එකක් වෙනුවෙන් දෙන්න ඕනේ, එහෙමයි සාමුහික ගිවිසුමේ සඳහන් වෙන්නේ..

    ටීම් හෙන්රී, උඅබට තාමත් අවස්තාව තියෙනවා මාගේ මිත්‍රයා

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඇයි ඔබ KPZ ටීම් එකට සහය ලබා දිය යුත්තේ ?

    1)KPZ පිල දිනන බැවින් .:yes:

    2)කිරියේ හිත හොද සාමාජිකයන් kpz පිලේ සිටින බැවින් .:love::cool:

    3)kpz පිලේ සහෝදරත්වයෙන් සහ මනා කළමනාකරණයකින් යුත්ත
    බැවින් ..:love::cool:

    4)වඩාත් ක්‍රියාකාරී සාමාජිකයන් වැඩි පිරිසක් kpz ටීම් එක සතු බැවින්..:yes:

    5)කබයෙන් පසු වුනාත් ඔබහා සුහදශීලිව වැඩකරන බවට විශ්වාස කල හැකි මිත්‍රශීලි පිරිසක් kpz ටීම් එක සතු බැවින් ..:love::yes:

    )Henry L හෙවත් අපගේ(kpz) ප්‍රතිවාදී ටීම් එක ඉතාම බොරින් වන අතර එහි සිටින අලස කලස තට්ට කුකුල්ලු ක්‍රියාශීලි නොවන බැවින්..:yes::yes::sorry:

    එම නිසා ඔබට වඩාත් විශ්වාසදායක kpz ටීම් එකට සහය ලබා දෙන්න ..:love::yes:

    අපේ කැපවීම වෙනුවෙන් ඔබේ මනාපය ලබාදී ඒවෙනුවෙන් rep + සහා සහෝදරත්වයේ රැකවරණය ලබා ගන්න ..
    :yes::yes::love:

    බොහො ස්තුතියි !!
    ඔබගේ සියළු පැතුම් ඉටුවන සුබ නව අලුත් අවුරුද්දක් වේවා !!

    6xqat1.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඇයි මගේ සුදු අයියේ ඔයා මාව දාලා යන්න හදන්නේ.....දුක නැද්ද කියන්නකෝ??????:sorry::sorry:
    අර පැත්ත ටිකක් මදි වගේ,කරට කර තිබ්බොත් නරකද :sorry:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    New_Picture170.png

    පවතින වත්මන් තත්වය මත 80%ක බරක් KPZ නායකත්වය වෙනුවෙන් සන්ගමය බර තබනවා ඇත.. මොකද කියන්නේ කොල්ලනේ,, ඉදිරි පැය ඇතුලත ලැබෙන සැලකුම් මත තීරනයක් ගමුද..? මොකද අපේ ශක්තිය ටීම් එකක් වෙනුවෙන් දෙන්න ඕනේ, එහෙමයි සාමුහික ගිවිසුමේ සඳහන් වෙන්නේ..

    ටීම් හෙන්රී, උඅබට තාමත් අවස්තාව තියෙනවා මාගේ මිත්‍රයා

    හෙට දිහාට තීරනයක් ගත්තොත් මොකද..:oo:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    New_Picture170.png

    පවතින වත්මන් තත්වය මත 80%ක බරක් KPZ නායකත්වය වෙනුවෙන් සන්ගමය බර තබනවා ඇත.. මොකද කියන්නේ කොල්ලනේ,, ඉදිරි පැය ඇතුලත ලැබෙන සැලකුම් මත තීරනයක් ගමුද..? මොකද අපේ ශක්තිය ටීම් එකක් වෙනුවෙන් දෙන්න ඕනේ, එහෙමයි සාමුහික ගිවිසුමේ සඳහන් වෙන්නේ..

    ටීම් හෙන්රී, උඅබට තාමත් අවස්තාව තියෙනවා මාගේ මිත්‍රයා

    :love: අනිවා අනිවා.. කලින් ඇඩ්වාන්ස් + දීල තියෙන්නෙ උඹට. :cool: අපේ KPZ බල කණු ටික ගේමට ආවාම තව + ලැබෙනව ඉතින්.
     
    Status
    Not open for further replies.