EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Untitled_1.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    kpzගෙ ඡන්ඳ ලැබීමේ සිඝ්‍රවය පහල යමින් තිබෙනවා.. ඕක උඩට ගන්න පුලුවන් අපි වගේ 13+ තියෙන එවුන් ආවොත් තමා..:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(

    සහෝ උයත් අපේ පිලට වැඩ කරන්න එතකොට මේ ඔක්කොම හරි..'ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්'
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(

    :rofl::rofl: randu epa aluth avurudde:rofl:
     
    thanujaka

    Well-known member
  • KPZ ට vote කරන හැමෝම මතක ඇතුව මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
    vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...
    :cool::cool::cool::cool:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක්
    :( :(
    :sorry:වැඩිය හිතන්න එපා බන්.. ගේම් එකක් විතරනේ මේක:D
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(

    ;) poster පාරක් ගහන්ඩෝ.. :D
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :yes::D අවුරුද්ද පුරාවටම රෙප් ලබා දෙනු ලැබෙ :D:yes:

    - හෙන්රි දිනවමු -
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මොකක්ද බන් මේ අනිත් team එක? ඊයේ දවසෙම මම මල ගෙදරක හිරවෙලා ඉන්න අස්සේ උන් කට්ටිය සෙට් කරගෙන මාව මරන් කන්න හැදුව team එක හදා ගනින් කියල. මම පුළුවන් විදිහට team එක හදල දුන්න. ඊට පස්සේ උන්ට ඕන ඕන විදිහට membersla change කලා. ඊට පස්සේ එක එක වෙනස් කම් කළා උන් ඉල්ලන ඉල්ලන විදිහට. මම මොනවත් ඉල්ලීම කලෙත් නැහැ උන් වගේ. දැන් උන්ට support එක මදි කියල නහයෙන් අඩනවා.
    අනේ මන්ද ඕයි... මේ game එකට තව එකෙක් නැති හින්ද මම ඉදිරිපත් උනේ.. එහෙම වෙලත් මුන් මට සලකන හැටි විතරක් :( :(
    අපි ගාවයි බලේ.වාසියට හොයියා
     
    Status
    Not open for further replies.