EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
අපිට දුන්නොත් වටිනාකම වැඩියි

tug5.jpg
:no::no::no:
Henry-19i
Kpz-21
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උබ මේ නින්දෙන් නැගිටලා ඇවිත් විකාර දොඩවනවා.. මෙන්න මෙහෙ වරෙන් ටීම් එකකට..:lol:
    අප්පටසිරි මොකද්ද බන් උනේ මම නැති ටිකේ.. පොඩි ගමනක් ගියා බන්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ආදරනීය රෙප් වෙතටයි.. ඇයි සුදු ඔයා මේ තරම් ගනන්.. හිතුවේ නෑ ඔයා මන් ගාවට නෑවිත් ඉඳීවි කියලා.. ඔයා කොහේ හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න.. මන් ඔයාට ගොඩාක් ආදරෙයි..

    මීට කර්ම බටන් එක
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Team Henry L ට vote කරන හැමෝම මතක ඇතුව මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහිං කමෙන්ට් එකක් දාන්න..
    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකට අපේ සාමාජික ජාලයෙන් රෙප් ලබාගන්න පුළුවන්..
    vote කරන්න comment කරන්න රෙප් ලබාගන්න...



    මතක ඇතිව සලකපල්ලා දැන් මට :angry::angry: :D:D:D
     
    Status
    Not open for further replies.