EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
plz vote henry l

henry_arsenal_a_1418836476.jpg

Theirry_Henry_in_action_o_007.jpg

787974688.jpg
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
උඹට ඔෆර් එකක් දීල තියෙන්නේ..
සලකලා බලල කැමති නං කැමැත්ත පළකරලා මට PM එකක් එවන එක විතරයි තියෙන්නේ..
Mn porondu una henryta vote eka denna.eka nisa eka wenas karanna bane:no:
Mn yatin ubalata help kara kara hitiye.dan eka amarui wage.epa wenawa :sorry:
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ පැය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 14 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 11 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)


    New_Picture170.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙන්න KPZ ගේ නවතම ප්‍රචාරණ කූටෝපාය....


    ගෑණු ගැට....:love::angry:


    කාන්තාවන් ලවා ලව් ටෝක් ලබා දී.... (රෙප් දෙන්නම් සුදු පැටියෝ..අනේ පනේ...ඔයා අපේ පැත්තේ නේද පැට්ටෝ :love::love::love:)පවසා චන්ද කඩා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇත....

    කොල්ලේනේ....රැවටෙන්න එපා.....කලබල නොවී ඔබේ ඉල්ලීම් ඉටු කර ගන්න.... ඔබේ වටිනාකම චාටු බස් වලට අඩු කර ගන්න එපා.....

    New_Picture170.png


    අශිමි එහෙම බුරියානි උයලත් දෙනවා කියන්නැති නේ තමන්ගේ පිළට වෝට් කරොත් :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mn porondu una henryta vote eka denna.eka nisa eka wenas karanna bane:no:
    Mn yatin ubalata help kara kara hitiye.dan eka amarui wage.epa wenawa :sorry:

    Owa monada meya..oyita wada minissu porondu dila kadanne..henryta oyage vote eka nathuwata gaanak na..oyawa watinne apita witahrai..:yes::D:love:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අශිමි එහෙම බුරියානි උයලත් දෙනවා කියන්නැති නේ තමන්ගේ පිළට වෝට් කරොත් :P
    අනේ ඕකිගේ බුරියානි....නියගලා අල කාලා ලෝකාන්තෙන් පනින එක සැපයි... :rolleyes::rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙන්රි දිනවමු, රෙප් වැස්සක් අවුරුද්ද පුරාවටම.....


    l4b2US0.png
     
    • Like
    Reactions: D@sun

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ ඕකිගේ බුරියානි....නියගලා අල කාලා ලෝකාන්තෙන් පනින එක සැපයි... :rolleyes::rofl:

    අනේ බොට මොන බුරියානිද ගස් රිලවෝ...සම්බෝලයි බතුයි කාලා නිදාගන්නැතුව වඳුරා..:angry:
     
    Status
    Not open for further replies.