EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

thanujaka

Well-known member
  • avatar123465_40.gif
    බොලාගේ රෙප් අපි විශ්වාස කරනුයේ කෙසේද..

    ඒකෙ ආයේ වචන දෙකක් නෑ..
    දෙනවා කිව්වොත් දෙනවා..
    නිකං බලපන්.. අපි විතරනේ දෙන්නද කියල හරි අහන්නේ..
    අනිත් උන් අහන්නෙවත් නෑ...
    වෝට් එක දාපු ගමන් රේප් ලැබෙනවා...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුදු මල්ලි අපේ පැත්තට එන්න කැමති නැද්ද???:love::love:
    රැවටෙන්න එපා ගෑනු මායම්...සුදු මල්ලි, පැටියෝ, සුදෝ ඕවා අදට විතරයි....:rofl::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් පටාන් ගමු.. තාම හෙන්රිය නානව නේද ඇදගෙන..
    කේපීය තාම පෙරමුනේ.. හැමදාමත් එසේයි..
    කේපි ට ජය....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    හෙන්රි දිනවමු, රෙප් වැස්සක් අවුරුද්ද පුරාවටම.....


    l4b2US0.png
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රැවටෙන්න එපා ගෑනු මායම්...සුදු මල්ලි, පැටියෝ, සුදෝ ඕවා අදට විතරයි....:rofl::rofl:


    හා හා වොල්වරින් මල්ලි මන් ගැන දන්නවා...උයත් එන්න අනේ අපේ පැත්තට හොද සුදා වගේ.....:P:P:P
     
    Status
    Not open for further replies.