EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 15 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 13 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)

    • Like
    Reactions: Randike Mendis

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    nadakin,oya ahala pahala unata dila warenko...:angry:
    එහෙම ආවට ගියාට දෙන්න බෑ මෙව්වා :P පුළුවන් ඉක්මනට දෙන්න බලන්නන් :P (ඉක්මන යනු මාසයක් පමණ වන බැව් කරුණාවෙන් සලකන්න :rofl:)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..

    සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..

    :lol::lol::lol::lol::lol::lol:
    හිටන්..​
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්‍රතිපල අනුව..

    KPZ - චන්ද 15 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
    Henry - චන්ද 13 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)

    ඇයි තවත් පරක්කු කරන්නේ වැඩිම වාසියට හෝයියා කියපිය.. තාම මම තොට සලකන්න පටන් ගත්තෙ නැහැ හරියැ.....:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Untitled_2.jpg

    6a00d83451cbb069e200e5500e9cb48834_800wi.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..

    මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
    (උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)​
    ඔය කොපි පේස්ට් එකක් බන්,එච්චර හිතන්න එපා :sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම ආවට ගියාට දෙන්න බෑ මෙව්වා :P පුළුවන් ඉක්මනට දෙන්න බලන්නන් :P (ඉක්මන යනු මාසයක් පමණ වන බැව් කරුණාවෙන් සලකන්න :rofl:)
    :angry::sorry::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කුමාරන් පද්මනාදන් සමග හෙන්රි කල්දේරා
    අද සටන
    තුලින් බලාපොරොත්තුවන්න​
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..

    සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..
    වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑ :baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..

    සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..

    අනේ පලයන් අක්කේ බොරු නොකියා....:rofl::rofl:
     
    Status
    Not open for further replies.