okkoma ekayiමාත් පාඩු පිට දුවන්නේ
ඒකයි මේ කොහෙන්හරි වාසියක් කඩාගන්න බලන්නේ![]()

okkoma ekayiමාත් පාඩු පිට දුවන්නේ
ඒකයි මේ කොහෙන්හරි වාසියක් කඩාගන්න බලන්නේ![]()

එහෙම ආවට ගියාට දෙන්න බෑ මෙව්වාnadakin,oya ahala pahala unata dila warenko...![]()
පුළුවන් ඉක්මනට දෙන්න බලන්නන්
(ඉක්මන යනු මාසයක් පමණ වන බැව් කරුණාවෙන් සලකන්න
)දෙන දෙයක් දීපල්ලා වැඩිපුරම දෙන පැත්තට චන්දෙ දෙනවා
mawa ikmanata team ekakata ganilla.. matath rep denna puluwan ita passe vote karana unta.. mageth power eka 6i..

ashmi තමයි KP කිව්වෙ![]()
ඒ කුමරන් පද්මනාදන් යකෝව්ව්ව්ව්...
මූ KPZ යකොව්ව්ව්ව්ව්ව්...
![]()



KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..
සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..





ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් ඇතුළුව තව 3 දෙනෙකුගේ මනාපය ලැබෙනු ඇත.. ෆේක් නොවේ.. දැනට චන්ද ප්රතිපල අනුව..
KPZ - චන්ද 15 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)
Henry - චන්ද 13 (රෙප් නොවේ. මෙව්වා දීපු සාමාජිකයන් ගණන)

KPZ ta manapaya pala kara watina rep mallak dinaganna..![]()
ඔය කොපි පේස්ට් එකක් බන්,එච්චර හිතන්න එපාKPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..
මෙතන තියෙන ක්රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
(උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)

heta deddi kalu kiyanna ehema epa hariya
Adata mage rep iwarai sudo..heta denawa sure..![]()

chik yoko umbala uge jiwitha kathawa market karnawane lajjai ban KPZ mekata kamathi unada.![]()
Api chandadayakayanta kiwe itin uu gena adahasak ganna nee.. Den uu gena nodanna un oya thread eka kiyawanawa. Eeka koi taram deyakda yakuu..එහෙම ආවට ගියාට දෙන්න බෑ මෙව්වාපුළුවන් ඉක්මනට දෙන්න බලන්නන්
(ඉක්මන යනු මාසයක් පමණ වන බැව් කරුණාවෙන් සලකන්න
)



වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑKPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..
සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..

KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..
සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..

