යකෝ මේකෙ එහෙම ගියොත් කියන්න දෙයක් නැති වෙනව.
උඹ කලින් කඹ ත්‍රේඩ් එකේ හිටියද නැද්ද නම් මම දන්නෙත් නෑ, ඒත් මට මේක එක සෙල්ලමක් විතරයි. දැන් වුනත් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ, ඉන්නත් පුළුවන් කිසි අවුලක් නෑ.
උඹල ඔය තරම් දුර හිතන්නෙ මොකටද බං මේ සෙල්ලමකට? එවෙලෙට හිතෙන දේවල් ටික කියලා එක පිලකට සපෝට් කරන්න ගියාම එක එකා ඇවිත් එක එක දේවල් කියනව මෙතන.
මට නෙවෙයි උඹලටයි අවුලක් තියෙන්නෙ මට හිතෙන්නේ.
ෆන් එකට කරන දේට හෙන දුර දිග හිතලා අන්තිමට දඩ සිරා අරන් රිප්ලයිත් ලියලා දානව.
මොකද්ද බං ඔච්චර සිරා ගන්න දෙයක් මේකෙ තියෙනවද උඹට?
![]()
අපි මේ ඔක්කොම කරන්නේ විනෝදෙට මිසක් දිනුම පැරදුම ගැන හිතලා නෙමෙයි..අනිත් අය කෙසේ වෙතත් මමනන් එහෙමයි..එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ මෙතන..
බොරු පොරොන්දු...සේරම උන් එකයි....![]()



oyaaට මේ අපිව විශ්වාස නැද්ද?????? ඔක්කොම පැත්තකින් තියමු...අක්කයි මමයි ෂුවර් නැද්ද????![]()

Edward Kenway කියන්නේ AC4 එකේ main protagonist බං
කවුද බං ඕව දන්නෙ.
මම දන්න එඩ්වර්ඩ් ඔය සිංදු කියන එඩ්වර්ඩ් මහත්තය.
ඕං මට හිතුන දේ එහෙම්මම දැම්ම.
එල එල එඩ්වර්ඩ්.දුක තමයිවැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑTeam KPZ salakapiyaa

අපිනන් අහුවෙයි#කොණ්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්
![]()
කෝ ඉතින් විශ්වාස නෑනේ..වෝට් කරලා බලුවොත් විතරයි රෙප් ඇඩ් වෙන්නෙ ඉතින්..
appe ashmi ta yanna wnama apayak hada ganna ohoma boru kiyala.![]()


mata oyage account eka epa eka oyama tiya ganna mata rep kiyak denawada?.![]()



ඒක වෙන්න ඇති පිල මාරු කරගනන්න නහයෙන් ඇඩුවෙ..You are correct..අපි මේ ඔක්කොම කරන්නේ විනෝදෙට මිසක් දිනුම පැරදුම ගැන හිතලා නෙමෙයි..අනිත් අය කෙසේ වෙතත් මමනන් එහෙමයි..එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ මෙතන..
![]()


රන්දික ගේ ටෝක්ස් දක්කම් හිතෙනවා උව නායකයට දැම්මනම් හොදයි කියලා

oyaaට මේ අපිව විශ්වාස නැද්ද?????? ඔක්කොම පැත්තකින් තියමු...අක්කයි මමයි ෂුවර් නැද්ද????![]()



ඔය දෙන්න තමයි සුවර්ම නැත්තේ![]()


එහෙනන් 18 වෙනිදටම vote එක දෙන්නන්කෝ ඉතින් විශ්වාස නෑනේ..වෝට් කරලා බලුවොත් විතරයි රෙප් ඇඩ් වෙන්නෙ ඉතින්..
![]()

500 දෙනවා එනවා නම්![]()