අපි මේ ඔක්කොම කරන්නේ විනෝදෙට මිසක් දිනුම පැරදුම ගැන හිතලා නෙමෙයි..අනිත් අය කෙසේ වෙතත් මමනන් එහෙමයි.

owa ganan ganna epa, ban...fun ekak ganin.....යකෝ මේකෙ එහෙම ගියොත් කියන්න දෙයක් නැති වෙනව.
උඹ කලින් කඹ ත්‍රේඩ් එකේ හිටියද නැද්ද නම් මම දන්නෙත් නෑ, ඒත් මට මේක එක සෙල්ලමක් විතරයි. දැන් වුනත් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ, ඉන්නත් පුළුවන් කිසි අවුලක් නෑ.
උඹල ඔය තරම් දුර හිතන්නෙ මොකටද බං මේ සෙල්ලමකට? එවෙලෙට හිතෙන දේවල් ටික කියලා එක පිලකට සපෝට් කරන්න ගියාම එක එකා ඇවිත් එක එක දේවල් කියනව මෙතන.
මට නෙවෙයි උඹලටයි අවුලක් තියෙන්නෙ මට හිතෙන්නේ.
ෆන් එකට කරන දේට හෙන දුර දිග හිතලා අන්තිමට දඩ සිරා අරන් රිප්ලයිත් ලියලා දානව.
මොකද්ද බං ඔච්චර සිරා ගන්න දෙයක් මේකෙ තියෙනවද උඹට?
![]()

ape unut me auntilage talk walata rawatena wane





ඒකම තමයි සුවර් නැත්තේ.....oyaaට මේ අපිව විශ්වාස නැද්ද?????? ඔක්කොම පැත්තකින් තියමු...අක්කයි මමයි ෂුවර් නැද්ද????![]()


KPZට මනාපය පළකර ඔබත් ඔබගේ වටිනා ඡන්දය යහපත සඳහා යොදවන්න...අනාගත පරපුර ගැන සිතා KPZට ඡන්දය දෙන්න..
සැලකිය යුතුයි:- රෙප් වැස්සකින් නැහැවී ඇති ඔබගේ user cpය වහාම බලන්න..
KPZ ta manapaya pala kara watina rep mallak dinaganna..![]()
කොටු 10 දෙනවා ...ඉතුරු නිල් කොටු...මොකද කියන්නේ
machan mulinma gihin KPZ TEam ekata vote karana. api oyata ekata REP+ denawa. eta passe anith dewal kiyannam ko.. dan honda baba wage gihin kiyapu de karala anna...![]()
ඡන්ද හිමි සියළු එළකිරිවාසීන් වෙත කෙරෙන දැනුම්දීමයි.,
2015 අවුරුද්දේ කඹ ඇදීමට මෙවරත් සාමාජිකයන් දෙදෙනෙකුගේ නායකත්වයෙන් තරඟයක් පැවැත්වේ. ඔබගේ වටිනා චන්දය භාවිතා කිරීමට පෙර මෙම උපදෙස් හොඳින් සිත්හි තබාගන්න..
KPZ යනු මුළු එළකිරියම පාහේ හොඳින් දන්න පුද්ගලයෙකි. ප්‍රතිවාදී පිලෙන් එල්ලවන අභියෝග,
වාග් ප්‍රහාර හමුවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ බහුතර එළකිරිවාසී ජනයාගේ ඉල්ලීමෙන් තරඟ බිමට පිවිසි එඩිතර තරුණයෙකි.
ඔහුගේ ජීවිත කතාව (http://www.elakiri.com/forum/showthread.php?t=1634224) කියවූ ඔබ හොඳින්ම ඔහු ගැන වටහාගෙන ඇති බව නොඅනුමානය.
KPZ සහ අප පිලිබඳ හොඳින් දන්නා බුද්ධිමත් එලකිරි වාසීන් කිහිප දෙනෙකු අප පිලට සහය දීම සඳහා මේ වන විටත් සැදී පැහැදී හමාරයි.
මේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක්.
1. Optimus Prime ~ මේ මමනේ.
2. රත්තරං ~ නම කියූ පමණින් මුළු එළකිරියම හොඳින් දන්නා, වාහන පිලිබඳ වටිනා උපදෙස් සහ එළකිරි වාසීන්ගේ වාහන පිලිබඳ ගැටළු වලදී අත හිත දුන් බුද්ධිමත් එඩිතර කොල්ලෙක්. එවැන්නෙකුගේ තීරණයක් මේ තරඟ බිමේදී කෙසේ නම් වැරදි තීරණයක් විය හැකිද.ඔහුගේ සහය අපි අගය කරන්නෙමු.
3. Thanujaka ~නීති උපදෙස් සඳහා එළකිරි නියෝජනය.
බුද්ධිමත් තරුණ නීතීඥයෙකුගේ සහයද KPZ පිල වෙත පල කිරීම අපේ පිලෙහි සාර්ථකත්වය මැනවින් කියාපාන්නක් ලෙස හඳුන්වන්න පුළුවන්.
ඔබත් මෙම ත්‍රේඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?t=1671713) වෙත ගොස් ටීම් KPZ දිනවීම සඳහා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න.
එසේ ඡන්දය ලබා දී එම ත්‍රේඩ් එකේ "මගේ ඡන්දය KPZ හට ලබා දුන්නා. ඔබත් ඔබේ වටිනා ඡන්දය Team KPZ ට ලබා දෙන්න." ලෙස සටහන් කිරීමෙන් හෝ ඔබ Team KPZ ට ඡන්දය ප්‍රකාශ කල බව සඳහන් කිරීමෙන් කොටු පිරී ඉතිරී යන්න ජයග්‍රාහී KPZ පිලෙන් රෙප් + ලබාගන්න.
Team KPZ!
අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ඔබ දක්වන දායකත්වයට අපේ හද පිරි ප්‍රණාමය.
![]()
හෙන්ද්‍රිෙග් බොරු රෙප් වලට රැවටෙන්න එපෝ...
ජේමිස්බන්ඩා007;18192059 said:අනාගත හුදි ජනයගෙ හිතසුව පිනිස පොත් උඩ ජිවිතෙ ගත වෙන්නෙ ....
KPZ දෙන්නෙ නෑතුව වෙන කාට දෙන්නද...
![]()
කේපී ට ජය වේවා
ඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..
![]()
වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑ![]()





උබ මොන පොන්නයෙක්ද හු*තො. . හිගන වැඩ කරන්න එපා. බැරිනම් පල
![]()
තෝ කවුද මට යන්න කියන්න.
මේකෙ ප්‍රශ්ණයක් තියෙනව නම් රිපෝට් කරපන් මෙතන ජාතකේ ප්‍රදර්ශණය කරන්නෙ නැතුව.
එහෙම වුනොත් මගෙ වෝට් එක අවලංගු කරයිනෙ. එච්චරයි.
එතකම් ඔයා යන එන අයව තීරණය නොකර ඉන්න.වැස්සක් තියා වැහි පොදක්වත් ගහලා නෑTeam KPZ salakapiyaa


ඇයි කුඩු බිස්නස් එකේ අභිවෘධියඅපි මේ ඔක්කොම කරන්නේ විනෝදෙට මිසක් දිනුම පැරදුම ගැන හිතලා නෙමෙයි..අනිත් අය කෙසේ වෙතත් මමනන් එහෙමයි.

ඒක වෙන්න ඇති පිල මාරු කරගනන්න නහයෙන් ඇඩුවෙ..![]()


අනේ පිංවතුනේ හෙන්රියා එලෝලා මට යන්න එන්න අතක් නැතුව ඉද්දි KPZ තමයි පිහිට වුනේ..අසරණයන්ට පිහිටවෙන මනුස්සකම් ඇති මිනිස්සුන්ගේ දුක දන්නා අපේ KPZට මනාපය පළකර ඔබත් උතුම් මනුසත් ගුණ ප්‍රකට කරන්න...


උබ මොන. . හිගන වැඩ කරන්න එපා. බැරිනම් පල
![]()

අපි මේ ඔක්කොම කරන්නේ විනෝදෙට මිසක් දිනුම පැරදුම ගැන හිතලා නෙමෙයි..අනිත් අය කෙසේ වෙතත් මමනන් එහෙමයි.


අස්මි නම් ගම්මන්පිලගේ අක්කද කොහෙද![]()


වෙඩි තියෙනවා බත් ගුලියකින්.....අක්කට මොකුත් කියන්නේ නැහැ හරිද.....
kpz..mamath ehema wenna uthsaha karannam....katada ban manape denna oni ...uba 29k dipu eke ....umba kiyana deyakma korami![]()

cool down machan kunuharapa kiyanna epa eka eka rule ekak.
post eka edit karpan