EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ත්‍රෙඩ් එක දානත් කලින් අනේ මට චාමලී නැතුව බැරියෝ කියල නහයෙන් අඩල ඉවරයි..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    පල යන්න බොරු නොකියා..:ලොල්:
    Jabuk

    @asmi


    well.jpg
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    ඊළඟ විනාඩි කිහිපය ඇතුලත මා වෙත වැඩි වශයෙන් මෙව්වා දෙන කෙනාට මමත් මෙව්වා ලැබෙනු ඇත.. ෆේක්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙතන කට්ටිය මිස් වෙනවා මචං එක ඇත්ත...
    අර KPZ ගේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාපං ඒ කමෙන්ට් එකට රේප් ගන්න පුළුවන්..
    කමෙන්ට් එක දාල තාම රෙප් ලැබුනේ නැත්තං සුට්ටිත්තක් ඉවසපන් මචං එතන හැමෝටම රේප් ලැබෙන එක ලැබෙනවා...:yes::yes:
    එකෙන්ම,කො අපේ ලොක්කා :eek:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ත්‍රෙඩ් එක දානත් කලින් අනේ මට චාමලී නැතුව බැරියෝ කියල නහයෙන් අඩල ඉවරයි..

    කොල්ලෙක් නම් අම්මප කුප්ප කතාවක් කියන්න තිබ්බ.. :rofl:

    :angry::angry::angry::angry:

    ඇයි වදේ මමත් කිවුවා අක්කා ඉන්න පැත්තේ ඉන්න ඕන කියලා..ඒක මේකේ සංවිධායක මණ්ඩලයත් කියලා ඇති මන්.....:angry::angry:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ හෝව් හෝව් ඉන්න ඉන්න.....මේ අහන්න අපි හැමෝම මේ කරන්නේ සෙල්ලමක් නෙහ්....වැඩිය හිතන්න එපා...ඕවා ඔහොම තමයි....ඉදලා හෙන්රි ට සප් කරන්න කලින් කරා වගේ.....මේක සෙල්ලමක් මුල්ලේරියා හටන නෙමේනේ.....:love::love::love:

    දැන් මටත් ඔන්න බනින්න නම් එපා...:sorry::sorry:

    ok ela :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට රෙප් දෙන සැදැහැවතුන්ට මාත් දුන්නා.. දැං නං බඩු ඉවරයි ආයේ පැය 24කින් තමා !
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රෙඩ් එක දානත් කලින් අනේ මට චාමලී නැතුව බැරියෝ කියල නහයෙන් අඩල ඉවරයි..

    කොල්ලෙක් නම් අම්මප කුප්ප කතාවක් කියන්න තිබ්බ.. :rofl:

    :P
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කවුද කෝ කොහෙද ඉන්නේ ඇන්ටි????:baffled::baffled:

    අපි මේ 18 කෙල්ලෝ.....දන්නෝ දනිති....ඔයත් එන්නකෝ මේ පැත්තට....:love::love::love:

    anti penala kpz chande wadi karaganima hela dakimu
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    dan me dan sudu ven ekak ge gawa aethi,ekata nagapan....:P
    හරි මම ගිහින් නැග්ගා ඌ කියනවා කිලෝ මීටරේකට 50ක් ගන්නවලු :shocked: මම බැහැලා ආවා එන්න මේකද යකෝ යහපාලනය :lol:
     
    Status
    Not open for further replies.