ඕකනේ ඉතින්..ඔයාලා මට යන්න කියලා මාව එලෙව්වනේ ඉතින්..මම වෙන මොනා කරන්නද..අනේ පිංවතුනේ හෙන්රියා එලෝලා මට යන්න එන්න අතක් නැතුව ඉද්දි KPZ තමයි පිහිට වුනේ..අසරණයන්ට පිහිටවෙන මනුස්සකම් ඇති මිනිස්සුන්ගේ දුක දන්නා අපේ KPZට මනාපය පළකර ඔබත් උතුම් මනුසත් ගුණ ප්රකට කරන්න...
![]()







මුං මේ කුණුහරුප කියන් මෙතන වෝට් ගන්න ලෑස්තියෙ.
ලැජ්ජයි බං මේකෙ සමහර උන් ගැන. වැරද්දක් වුනා නම් ඒක මේකයි කියන්නෙ නැතුව කුනුහරුප කියන් අර ගොඩේ උන් කසිප්පු බීලා වගේ පටන් ගන්නවා. එල එල.. වැඩේ කරගෙන යමු මචන්.


