තනූව disqualify කරලා ගේමෙන් අයින් කරන්නද?![]()
මේකා මොකාටද එන්න හදන්නේ.....

තනුට අත තියන්නේ නැහැ හරි.....

තනූව disqualify කරලා ගේමෙන් අයින් කරන්නද?![]()

තනුට අත තියන්නේ නැහැ හරි.....

වැඩේ නැගලා යනවා වගේ .. කබේ අපේ අතේ .. Henry L වියැකිලා ගිහින් වගේ ..

එන එවුන්ට කලින් බෝම්බ සෙට් කර ඇත....ඉදිරි ආරක්ෂක වළලු 5 කින් ආරක්ෂා කොට ඇත....ගෙනියයි කියලා තමයි මට බය![]()

තනූව disqualify කරලා ගේමෙන් අයින් කරන්නද?![]()

me vage charitha dekak ape patthe innava kiyanne kochchara thoooida
tharanga karana eka ahalakavath na meyala ganata gema gahagena yanava....

දැන් බලන් හිටියා ඇති! වොට් එක දෙන්න යන්නේ!

එකෙන්ම..මම ඒක හැබැහින් අත් විඳ ඇත..ඒ නිසා තව කෙනෙක්ට ඒක වෙනවට කැමති නෑ..
මේ දෙන්නගෙන් කවුරු දින්නත් එකයි..දෙන්නම කිරියෙනේ..
ඉවෙන්ට් එක සාර්ථක අවසානයකට යන එක ගැන මම දිනන කෙනාට වඩා අවදානයෙන් බලන් ඉන්නේ..
මේ ඉවෙන්ට් එක ඉවර වෙලා කිසිම කොස්සක් නැතිව හිත් පිරිසිදුව විසිර ගියා කියන්නේ අවුරුදු 4න් සාර්ථකම අවුරුදු කඹ ඇදීම 2015 කියලා සනිටුහන් වීමක්..
අනික් උන් නම් මංදා මම නිසා මේකෙ කොහෙත්ම අවුලක් යන්න මම නම් ඉඩ තියන්නෙ නෑ බං.
මොකද ඒකෙන් අවුල් යන්නෙ මමමයි.
මෙච්චර කාලෙකට එළකිරියෙ මම කේස් දාගෙනත් නෑ දාගන්නෙත් නෑ. බයට එකට එක කියාගන්න බැරිකමට නෙවි.
මට අවුල් බං මගෙ හිතේ දුකක් තරහක් තිබ්බම.
ඕකම මතක් වෙනව ඉන් පස්සෙ. වහ එතකොට. දවසම ෆට්ට මූසලයි..
ඒකයි මම කා එක්කවත් වලි දාගන්නෙ නැත්තේ. Elaz..
එන එවුන්ට කලින් බෝම්බ සෙට් කර ඇත....ඉදිරි ආරක්ෂක වළලු 5 කින් ආරක්ෂා කොට ඇත....ගෙනියයි කියලා තමයි මට බය![]()
......අපි තමයි එළකිරි ඉතිහාසයේ ඉඳපු දුෂිතම සංවිධායක මණ්ඩලය 
දැන් බලන් හිටියා ඇති! වොට් එක දෙන්න යන්නේ!
හෙන්රිගේ කස්ටිය මූව සුදුවෑන් එකක යවපල්ලා..මූව ඉස්සුවොත් ගේමෙන් බාගයක් දිනුම්![]()

කෑගහන්න එපා මෙයා ඔය කවුරු චන්ද දැම්මත් අන්තිම ගේම අපේ අතේ......අපි තමයි එළකිරි ඉතිහාසයේ ඉඳපු දුෂිතම සංවිධායක මණ්ඩලය
![]()

එන එවුන්ට කලින් බෝම්බ සෙට් කර ඇත....ඉදිරි ආරක්ෂක වළලු 5 කින් ආරක්ෂා කොට ඇත....ගෙනියයි කියලා තමයි මට බය![]()