EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැඩේ නැගලා යනවා වගේ .. කබේ අපේ අතේ .. Henry L වියැකිලා ගිහින් වගේ ..
:yes::yes:
එන එවුන්ට කලින් බෝම්බ සෙට් කර ඇත....ඉදිරි ආරක්ෂක වළලු 5 කින් ආරක්ෂා කොට ඇත....ගෙනියයි කියලා තමයි මට බය:rofl::rofl:
:yes::yes:
තනූව disqualify කරලා ගේමෙන් අයින් කරන්නද?:P
:angry::angry:
me vage charitha dekak ape patthe innava kiyanne kochchara thoooida
tharanga karana eka ahalakavath na meyala ganata gema gahagena yanava....:P

:yes::rofl::rofl:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් බලන් හිටියා ඇති! වොට් එක දෙන්න යන්නේ!

    අනේ පල කැහුටු කොල්ලෝ යන්න අදින්න තිය උබට කබේ උස්සන්නවත් පුලුවන්ද :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එකෙන්ම..මම ඒක හැබැහින් අත් විඳ ඇත..:yes::yes::yes: ඒ නිසා තව කෙනෙක්ට ඒක වෙනවට කැමති නෑ..:no::no::no::no::(:( මේ දෙන්නගෙන් කවුරු දින්නත් එකයි..දෙන්නම කිරියෙනේ..:cool::cool::cool: ඉවෙන්ට් එක සාර්ථක අවසානයකට යන එක ගැන මම දිනන කෙනාට වඩා අවදානයෙන් බලන් ඉන්නේ..
    මේ ඉවෙන්ට් එක ඉවර වෙලා කිසිම කොස්සක් නැතිව හිත් පිරිසිදුව විසිර ගියා කියන්නේ අවුරුදු 4න් සාර්ථකම අවුරුදු කඹ ඇදීම 2015 කියලා සනි‍ටුහන් වීමක්..:):):):):)



    :no: අනික් උන් නම් මංදා මම නිසා මේකෙ කොහෙත්ම අවුලක් යන්න මම නම් ඉඩ තියන්නෙ නෑ බං. :sorry: මොකද ඒකෙන් අවුල් යන්නෙ මමමයි. :no: මෙච්චර කාලෙකට එළකිරියෙ මම කේස් දාගෙනත් නෑ දාගන්නෙත් නෑ. බයට එකට එක කියාගන්න බැරිකමට නෙවි. :dull: මට අවුල් බං මගෙ හිතේ දුකක් තරහක් තිබ්බම. :sorry: ඕකම මතක් වෙනව ඉන් පස්සෙ. වහ එතකොට. දවසම ෆට්ට මූසලයි.. :D ඒකයි මම කා එක්කවත් වලි දාගන්නෙ නැත්තේ. Elaz..
    11.gif
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුන් හැමෝටම rep දීලා මට හුලං යකෝ මේකටද
    ප්‍රජාතන්තවාදය කියන්නේ .. ?
    ඇඩෙනවා සිංහලුනි ..
    :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන එවුන්ට කලින් බෝම්බ සෙට් කර ඇත....ඉදිරි ආරක්ෂක වළලු 5 කින් ආරක්ෂා කොට ඇත....ගෙනියයි කියලා තමයි මට බය:rofl::rofl:

    කෑගහන්න එපා මෙයා ඔය කවුරු චන්ද දැම්මත් අන්තිම ගේම අපේ අතේ :P......අපි තමයි එළකිරි ඉතිහාසයේ ඉඳපු දුෂිතම සංවිධායක මණ්ඩලය :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Team Henry L - 47.38%
    Team KPZ - 52.62%

    තරඟය ඉතාම උණුසුම් වේගෙන එන්නේ නේද? wow!
     

    thanujaka

    Well-known member
  • හෙන්රිගේ කස්ටිය මූව සුදුවෑන් එකක යවපල්ලා..මූව ඉස්සුවොත් ගේමෙන් බාගයක් දිනුම් :rofl:

    ඉදහන් මම ලැප අරන් ජනේලේ ගාවින් ගේ ඇතුලටම යනවා...:sorry:
     
    Status
    Not open for further replies.