EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වැඩිය කරට ගන්න එපා.. වෝට් එක අරගෙන පශ්චාත් බාගෙට පා පහරක් දීල දාන්න :baffled:
:no: එහෙම තමයි කරන්නේ කොහොමත්..;)
තෝ තමයි නේ එහෙනම් දේශපාලන ත්‍රෙඩ් වල එල ගසා උඹ හරි කියල පොස්ට් දාගන්නේ :rofl:

:rofl::rofl:ගසා විමලෙට අපල කාලයක්..:sorry:
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සංවිධායකයන්ට ඕන විදිහට දෙපැත්ත සමබර වෙන්න ඕන කියල කට්ටියට ඕන අය දා ගත්ත..
    යාලුවෝ යාලුවෝ කියල චීත්ත කෑලිත් එකට සෙට් උනා කියහල්ලකෝ..

    අනේ ඉතින් ඉන්න උන් ඔක්කොම දෙකට තුනට ගෑනු ඉස්සරහ නැමිලා වෝට් එක දෙයි,

    ගිය පාරට වඩා එකක් වෙනවා 18 වෙනකොට මේ පාර :yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මනාපයක් විකිනිමට ඈත,,,,:P

    මේ පාර අපිට දීපන් බන්.
    1410gwj.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංවිධායකයන්ට ඕන විදිහට දෙපැත්ත සමබර වෙන්න ඕන කියල කට්ටියට ඕන අය දා ගත්ත..
    යාලුවෝ යාලුවෝ කියල චීත්ත කෑලිත් එකට සෙට් උනා කියහල්ලකෝ..

    අනේ ඉතින් ඉන්න උන් ඔක්කොම දෙකට තුනට ගෑනු ඉස්සරහ නැමිලා වෝට් එක දෙයි,

    ගිය පාරට වඩා එකක් වෙනවා 18 වෙනකොට මේ පාර :yes:

    muta ganuth ekka thiyenne puduma malak.....ththatha his karapu bothale adiya lewakala budiya ganin gihin....

    Subha aluth awuruddak kiwuwa machan!:love::love:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    vote 4 Team KPZ:love::love:
    :yes::yes::D
    ටියුලිප් අයියේ අපේ පැත්තේ.....:love::love::love::love:
    :yes::D
    සංවිධායකයන්ට ඕන විදිහට දෙපැත්ත සමබර වෙන්න ඕන කියල කට්ටියට ඕන අය දා ගත්ත..
    යාලුවෝ යාලුවෝ කියල චීත්ත කෑලිත් එකට සෙට් උනා කියහල්ලකෝ..

    අනේ ඉතින් ඉන්න උන් ඔක්කොම දෙකට තුනට ගෑනු ඉස්සරහ නැමිලා වෝට් එක දෙයි,

    ගිය පාරට වඩා එකක් වෙනවා 18 වෙනකොට මේ පාර :yes:
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.