වැඩිය කරට ගන්න එපා.. වෝට් එක අරගෙන පශ්චාත් බාගෙට පා පහරක් දීල දාන්න![]()

wasi pilata hoyiya....yako mage fake tika bassapu gaman vote 28k enawa....

k""""" cut ekaඅම්මට සිරි වාසි පැත්තට හෝයියා ගියවර කැප්ටන් නේද...
වැඩිය කරට ගන්න එපා.. වෝට් එක අරගෙන පශ්චාත් බාගෙට පා පහරක් දීල දාන්න![]()
එහෙම තමයි කරන්නේ කොහොමත්..
තෝ තමයි නේ එහෙනම් දේශපාලන ත්රෙඩ් වල එල ගසා උඹ හරි කියල පොස්ට් දාගන්නේ![]()

ගසා විමලෙට අපල කාලයක්..
mawatj ganin adinna lkambe

අපට චන්දෙ දෙන්න KPZ
wasi pilata hoyiya....yako mage fake tika bassapu gaman vote 28k enawa....
ටහුඩු 28ක්.. 
සංවිධායකයන්ට ඕන විදිහට දෙපැත්ත සමබර වෙන්න ඕන කියල කට්ටියට ඕන අය දා ගත්ත..
යාලුවෝ යාලුවෝ කියල චීත්ත කෑලිත් එකට සෙට් උනා කියහල්ලකෝ..
අනේ ඉතින් ඉන්න උන් ඔක්කොම දෙකට තුනට ගෑනු ඉස්සරහ නැමිලා වෝට් එක දෙයි,
ගිය පාරට වඩා එකක් වෙනවා 18 වෙනකොට මේ පාර![]()

vote 4 Team KPZ![]()

ටියුලිප් අයියේ අපේ පැත්තේ.....![]()

සංවිධායකයන්ට ඕන විදිහට දෙපැත්ත සමබර වෙන්න ඕන කියල කට්ටියට ඕන අය දා ගත්ත..
යාලුවෝ යාලුවෝ කියල චීත්ත කෑලිත් එකට සෙට් උනා කියහල්ලකෝ..
අනේ ඉතින් ඉන්න උන් ඔක්කොම දෙකට තුනට ගෑනු ඉස්සරහ නැමිලා වෝට් එක දෙයි,
ගිය පාරට වඩා එකක් වෙනවා 18 වෙනකොට මේ පාර![]()

mama ahinsakayi