EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මාගේ සුදු අයියලා මල්ලිලා KPZ ගේ ටීම් එකට සප් ඒක ඕන කභ අදින්න....මමයි අශ්මි අක්කයි එකේ ඉන්නවා....

    http://www.elakiri.com/forum/showthread.php?p=18190166&posted=1#post18190166

    මෙන්න මේකට ඇවිත් වෝට් කරන්න.....අර හෙන්රි මාමත් ඉන්නවා අනිත් පැත්තේ ලීඩර් වෙලා....එයාටත් දෙන අය දෙන්න...අපටත් දෙන්න හොදේ:love::love::love:

    Oyala innawa kianne eh paththa seegiri gala wage athi adili boru :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කාල වැඩි වුනා වගේ සිංහලු...:baffled:

    මටත් එහෙමයි බොල..හුස්ම ගන්නත් බෑ තාම..:sorry:

    අපේ සහෝදරයෝ ටික kpzට සහයෝගේ දෙන්න...මමයි චාමලියි වෙනුවෙන් මේ උදව්ව කරන්න..නමුත් තරඟය අවසානය ලන්වන තෙක් චන්දය ප්‍රකාශ නොකර ඉන්නා ලෙස ඉල්ලා සිටිමි..අවසන් මොහොතේ kpzට ඔබගේ වටිනා මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි..:D:love:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මටත් එහෙමයි බොල..හුස්ම ගන්නත් බෑ තාම..:sorry:

    අපේ සහෝදරයෝ ටික kpzට සහයෝගේ දෙන්න...මමයි චාමලියි වෙනුවෙන් මේ උදව්ව කරන්න..නමුත් තරඟය අවසානය ලන්වන තෙක් චන්දය ප්‍රකාශ නොකර ඉන්නා ලෙස ඉල්ලා සිටිමි..අවසන් මොහොතේ kpzට ඔබගේ වටිනා මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි..:D:love:

    Nandawa andura gannath ba wenas wela. Me dawas 2kata wechcha de.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Vote for my Team Henry please :) podi vote ekai denna thiyenne but eka sahena watinawa :)

    rep walin salakanu labe :cool:

    me aluth awurudde anith ayatath kiyanna mata udaw karanna kiyala!! :yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1671713

    Suba aluth awuruddak wewa!!! :):)

    sinhalaya.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oyala innawa kianne eh paththa seegiri gala wage athi adili boru :)

    මටත් එහෙමයි බොල..හුස්ම ගන්නත් බෑ තාම..:sorry:

    අපේ සහෝදරයෝ ටික kpzට සහයෝගේ දෙන්න...මමයි චාමලියි වෙනුවෙන් මේ උදව්ව කරන්න..නමුත් තරඟය අවසානය ලන්වන තෙක් චන්දය ප්‍රකාශ නොකර ඉන්නා ලෙස ඉල්ලා සිටිමි..අවසන් මොහොතේ kpzට ඔබගේ වටිනා මනාපය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි..:D:love:
    මුන් දෙන්න මේ ඉයෙපෙරේදා මේකට ඇවිත් කියන දේ අහන්න එපා. මම කියනදේ අහලපුලුවන්නම් හෙන්රියට වොට් කරපල්ලා.....:P:P
     
    Status
    Not open for further replies.