EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ... එල එල... පිල් මාරු කල එවුන්ගේ රෙප් කපන්න බැරිද? :D

    ලොල්. මේ වෙලාවේ රෙප් දීලා ගන්න බලන්නේ බං කපන්න හදන්නේ නෑ. අපරාදෙනෙ කපන එක. තව එකෙක්ව ගන්න තියෙන රෙප් ටිකනේ බං. :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    sira sira godak unta oya gaana denna puluwan :yes::yes:

    කබ අදින සෙල්ලම් කරන්න මම හරි ආසයි…ඒක ඇත්තටම නියම ක්‍රීඩාවක්…ඒ වගේම හිත සන්සුන් කරන ක්‍රීඩාවක්…කිංග්ස්ටන්වල මගේ ගෙදර මිදුලේ යාළුවොත් එක්ක පැය ගාණක් තිස්සේ මම කබ ඇදල ඇති…අපේ මුත්තා කබ කප්පිත්තෙක්…මම හැදී වැඩුණේ ඒවා බල බලා…:lol::lol::lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උයාලා දන්නවද අපේ ටීම් එකේ එක පාර වෝට් කරන කෙනෙක්ට REP 750+ දෙන්න පුලුවන් හැකියාව මේ වෙද්දි අපි ගාව තියෙනව කියලා.. පගාවට මිනිස්සු ගන්න කලින් අපි මිනිස්සුන්ට බුද්ධියෙන් තීරණය ගන්න ඉඩ දෙනවා.
    :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love: :yes: :love:


    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    umba mokad methana karanne pala pala gehin marisi wadak karagan hitapan.:rofl::rofl::P

    එල මරිසි ටිකක් උනා බං.. දාන්න විදියක් නැහැනේ.. ත්‍රෙඩ් එක යට යනවා අවුරුදු උත්සව නිසා.. ඒ නිසා පස්සේ හෙමින් දැන්නම්...
    මෙතෙන්ට ආවේ පොඩි ෆන් එකක් ගන්න බං.. දෙපැත්තේම ඉන්නේ යාලුවෝ... මොනවා කරන්නද ඉතින් අවුරුද්දටම එක පාරයිනේ..:yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕවා කියපන් චමිලිටයෝ අශ්මිටයි මව රවට්ටන්න බහ ඕව කියල :rofl:

    මැසේජ් එක ආවද බං අදවත්. ඊයේ දාපු සෙට් එකකගෙම සෙන්ඩින් ෆේල් වෙලා කියපන්කෝ. අද එකෙක් කෝල් කරලා බැන්නා රිප්ලයි එකක් එවන්න බැරිද කියලා විශ් කලාම අවුරුද්දට. බලද්දි තමා බං දැක්කේ. :rofl::rofl:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    අඩොව්:angry::angry::angry: ........ ඊ්යෙ රෑ මේ රෙද්ද දැන්මෙ. එකෙක්වත් මට rep දුන්නෙ නෑ. නොදෝමකින් විතරක්.
    කියන්න ලැඡ්ඡයි ඕයි මේවා.

    පැය 6 යි දෙන්නෙ මල්ලිලට..... rep දෙනවද නැද්ද. ගේමෙන් නම් ගේම.
    :angry::angry::angry::angry::angry::angry::angry:

    දන්නවනේ මොකද්ද වෙන්නෙ කියල.

    fuck-you.jpg


    images




    Wait bro...comming soon:yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කබ අදින සෙල්ලම් කරන්න මම හරි ආසයි…ඒක ඇත්තටම නියම ක්‍රීඩාවක්…ඒ වගේම හිත සන්සුන් කරන ක්‍රීඩාවක්…කිංග්ස්ටන්වල මගේ ගෙදර මිදුලේ යාළුවොත් එක්ක පැය ගාණක් තිස්සේ මම කබ ඇදල ඇති…අපේ මුත්තා කබ කප්පිත්තෙක්…මම හැදී වැඩුණේ ඒවා බල බලා…:lol::lol::lol::lol::lol:

    ane sudu oya ape paththat enna man oyata loke wate yanna visa aran dennam :love::love::P
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අඩොව්:angry::angry::angry: ........ ඊ්යෙ රෑ මේ රෙද්ද දැන්මෙ. එකෙක්වත් මට rep දුන්නෙ නෑ. නොදෝමකින් විතරක්.
    කියන්න ලැඡ්ඡයි ඕයි මේවා.

    පැය 6 යි දෙන්නෙ මල්ලිලට..... rep දෙනවද නැද්ද. ගේමෙන් නම් ගේම.
    :angry::angry::angry::angry::angry::angry::angry:

    දන්නවනේ මොකද්ද වෙන්නෙ කියල.

    fuck-you.jpg


    images




    iwasanna. thawa kawuru hari deyi.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මැසේජ් එක ආවද බං අදවත්. ඊයේ දාපු සෙට් එකකගෙම සෙන්ඩින් ෆේල් වෙලා කියපන්කෝ. අද එකෙක් කෝල් කරලා බැන්නා රිප්ලයි එකක් එවන්න බැරිද කියලා විශ් කලාම අවුරුද්දට. බලද්දි තමා බං දැක්කේ. :rofl::rofl:

    ඔව් බන් අවා. මාත් බනින්න හදලා ඒ කෝල් කරලා බැන්නත් මටනේ බන් පාඩු එහෙම හිතලා කෝල් කලේ නැහැ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බඩි හිටියනම් පට්ට ෆන් එකක් ගන්න තිබුන බන් :sorry::sorry:

    ඔවු බං. මේ වගේ වෙලාවක ඉන්නම ඕන එකෙක් ඌ... අපිත් අද වැඩ.. ඒ උනත් ෆන් එකට ආවේ. වෙන කොහේ යන්නද..
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    mama wasi pilata hoyiya sangamaye.. mata rep 750+ dunoth mama denawa mage manapaya oyata..

    api dan rawaren na issara wage deshapalana porondu walata..
    rate chanda kramayatah mehema karanda one..


    attachment.php


    thawa podi illemak thiyanawa.. mata chamali2009 kiyana girl ekka private chat ekak one... :love:
     
    Status
    Not open for further replies.