එලකිරි මහා කඹ ඇදීම ගේම් එකක් විතරයි.. ඒකෙදි වෙන කතා බහ, ප්රතිචාර වලට හිත් අමනාප කරගෙන, මේ අවුරුදු කාලෙ නොහොද නෝක්කාඩු වෙන හිත් හයිය නැති පොඩි ළමයි අනේ කරුණාකරල මේ වගේ ගේම් වලට එන්න එපා.. නැත්නන් මේ වගේ ගේම් එකක් නිසා ගෙදර එල්ලිලා මැරෙන්න, පීසී එක කුඩු කරල දාන්න, ලැප් එක පොලොවෙ ගහන්න, සදාකාලික එලකිරි හතුරො වගේ ඉන්න වගේ සීන් වෙන්න පුලුවන් මේ ත්රෙඩ් එක නිසා.. ඒක නිසා සෙල්ලම සෙල්ලම වගේ කරන්න පුලුවන් අය විතරක් සහභාගී වෙන්න මල්ලිලා සහ නංගිලා....රෙප් එකකට, දිනන්න මරාගන්න එපා ඒවා ඇත්තටම හිතට වේදනානන්...
දැනට තියෙන අමනාපකම් අතඇරල දාන්න.. මේ අවුරුද්දේ අපි එලකිරි වගේ එකට ඉමු හැමෝම.. අපිට හෙන්රි සහ කේපී කියන්නෙ මේ ත්රෙඩ් එකට විතරක් ටීම් දෙකක් වුනාට අපි හැමෝම එලකිරි එකේ එකම සහෝදර සෙට් එකක්....