EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් ලු...
    අනේද කියන්නේ.. :rolleyes::rolleyes::rolleyes:
    මේ සා රෙප් ප්‍රමාණයක් කවදා කන්නද.. :eek::eek::eek::eek:

    අයියෝ සල්ලී...:(:(:(:(

    Glee1.gif
     
    • Like
    Reactions: TomCat077

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :baffled::baffled::baffled::baffled::baffled:හප්පා..ඒකත් හරි බං..ධන දී ගන්න බැරිව ඉන්නකොට රින දෙයි ද බං..මට හිතෙන විදියට ටීම් දෙක කොටවල ලොකු වලියක් ඇදන් කලින් පාරවල වගේම දෙපැත්ත කොටා ගන්නව බලල ආතල් ගන්න බලන් ඉන්න පිරිසක් ඉන්න පුලුවන්..උන් බලන් ඉඳල බැරිම තැන ඔය වගේ වැඩ කරන්න පුලුවන්..මීටත් වඩා දේවල් ඉස්සරහට වෙන්න පුලුවන්..දවස් ගානත් වැඩි නිසා මේක වලියකින් තොරව ඉවර කර ගන්න මාරම ගේමක් දෙන්න වෙයි..​

    ගන්න තියෙන චාන්ස් එකක් නැති කරගන්න තරම් මෝඩයෝ ඉන්නවද කියලා හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට කඩාකප්පල් කාරී වැඩක් මචං, එහෙමත් නැත්නම් ආතල් එකක් ගන්න කල වැඩක්. ඒත් එක දිගට 4 ක් ම කපලා බං. ඌ වෝට් කලානම් හෙන්රිගේ පැත්තට ඌට අතරින් පතර මැද්දෙන් ++ රෙප් උනත් තියෙන්න එපාය. ඇයි මේ - රෙප් 4 ක් ම එකපාර එක දිගට?

    තවීශ ස්මාර්ට් වෙන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් ඌ අවුරුදු 20 ක කොල්ලෙක් විතරයි මචං. ඌට වඩා හොඳට පදම් උනු එවුන් ඕනේ තරම් මේ ත්‍රෙඩ් එකේ උනත් ඉන්නවා. මට නම් සැක මේක උගේම වැඩක්ද කියලා. ඕකගේ පරණ ත්‍රෙඩ් බලපන්. මෛත්‍රීට චන්ද දෙකක් දැම්මා කියලත් එක පාරක් ලොකු බොරුවක් කියලා.
     
    • Like
    Reactions: TomCat077

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    hari hari hitha gannako mahattaya mage tarama...anathayek sirawatama anathayek...gedara inne...rassawak na.... gewal ali mudukkuwe... iskole giye maradane sangaraje..... :( ow bung hari umba hari :D ela api kapuna jaya wewa!!!

    උඹල වගේ උන් මේවට පිළිලයක් :yes: - meka poddak explain karanawada?

    පොඩ්ඩක් කේන්ති ගියා බන්.. හිතන්න එපා... මාත් අමතක කරා... අපි මේකේ මරාගෙන වැඩක් නෑනේ.. ;):cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    මේ ඔයාට කිවුවනේ...තරහ මරහ ඕන නැහැ...මේකෙන් පස්සේ කිරියේ හොදින් ඉන්න ඕන අපි හැමෝම...පිල්ස්..ඇති ඕක:sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පොඩ්ඩක් කේන්ති ගියා බන්.. හිතන්න එපා... මාත් අමතක කරා... අපි මේකේ මරාගෙන වැඩක් නෑනේ.. ;):cool:

    මචන්..කූල්ඩවුන් බන්... :cool:
     
    • Like
    Reactions: TomCat077

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    hari hari hitha gannako mahattaya mage tarama...anathayek sirawatama anathayek...gedara inne...rassawak na.... gewal ali mudukkuwe... iskole giye maradane sangaraje..... :( ow bung hari umba hari :D ela api kapuna jaya wewa!!!

    උඹල වගේ උන් මේවට පිළිලයක් :yes: - meka poddak explain karanawada?

    moko case eka :D

    • Like
    Reactions: TomCat077

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එළ. ඕනේ නම් ඒ අයිඩී එකත් දෙන්නම්. දත් කිඹුලා දන්නවා ඒ දවස් වලම. :baffled::D

    මේ ඔයා සමයන් දොඩවන්නේ නැතිව කස්ටිය ගෙන්න මේක දිනන්න...ඇයි වදේ.....:angry: අපේ පැත්තේ නේද?????
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගන්න තියෙන චාන්ස් එකක් නැති කරගන්න තරම් මෝඩයෝ ඉන්නවද කියලා හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට කඩාකප්පල් කාරී වැඩක් මචං, එහෙමත් නැත්නම් ආතල් එකක් ගන්න කල වැඩක්. ඒත් එක දිගට 4 ක් ම කපලා බං. ඌ වෝට් කලානම් හෙන්රිගේ පැත්තට ඌට අතරින් පතර මැද්දෙන් ++ රෙප් උනත් තියෙන්න එපාය. ඇයි මේ - රෙප් 4 ක් ම එකපාර එක දිගට?

    තවීශ ස්මාර්ට් වෙන්න ට්‍රයි කරන්න පුලුවන් ඒත් ඌ අවුරුදු 20 ක කොල්ලෙක් විතරයි මචං. ඌට වඩා හොඳට පදම් උනු එවුන් ඕනේ තරම් මේ ත්‍රෙඩ් එකේ උනත් ඉන්නවා. මට නම් සැක මේක උගේම වැඩක්ද කියලා. ඕකගේ පරණ ත්‍රෙඩ් බලපන්. මෛත්‍රීට චන්ද දෙකක් දැම්මා කියලත් එක පාරක් ලොකු බොරුවක් කියලා.

    ඇයි යකෝව් බෝ හිතුවට අපි මෙ දැත් හැලුණ නාකි කියල.. :angry::angry::angry::angry: අපිත් 25ත් 30ත් අතර නාඹර කොල්ලෝ..මගේ රෙප් මේ වෙලාවේ වටිනවා..නැත්තම් මේකම ඇති මට බොගෙ රෙප් කපල දාන්න.. :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.