හප්පා..ඒකත් හරි බං..ධන දී ගන්න බැරිව ඉන්නකොට රින දෙයි ද බං..මට හිතෙන විදියට ටීම් දෙක කොටවල ලොකු වලියක් ඇදන් කලින් පාරවල වගේම දෙපැත්ත කොටා ගන්නව බලල ආතල් ගන්න බලන් ඉන්න පිරිසක් ඉන්න පුලුවන්..උන් බලන් ඉඳල බැරිම තැන ඔය වගේ වැඩ කරන්න පුලුවන්..මීටත් වඩා දේවල් ඉස්සරහට වෙන්න පුලුවන්..දවස් ගානත් වැඩි නිසා මේක වලියකින් තොරව ඉවර කර ගන්න මාරම ගේමක් දෙන්න වෙයි..
hari hari hitha gannako mahattaya mage tarama...anathayek sirawatama anathayek...gedara inne...rassawak na.... gewal ali mudukkuwe... iskole giye maradane sangaraje.....ow bung hari umba hari
ela api kapuna jaya wewa!!!
උඹල වගේ උන් මේවට පිළිලයක්- meka poddak explain karanawada?

හරි හරි බන් මන් විහිලුවට කිවුවේ ...![]()

පොඩ්ඩක් කේන්ති ගියා බන්.. හිතන්න එපා... මාත් අමතක කරා... අපි මේකේ මරාගෙන වැඩක් නෑනේ..![]()

පොඩ්ඩක් කේන්ති ගියා බන්.. හිතන්න එපා... මාත් අමතක කරා... අපි මේකේ මරාගෙන වැඩක් නෑනේ..![]()

ඔය තියෙන්නේ.......
hari hari hitha gannako mahattaya mage tarama...anathayek sirawatama anathayek...gedara inne...rassawak na.... gewal ali mudukkuwe... iskole giye maradane sangaraje.....ow bung hari umba hari
ela api kapuna jaya wewa!!!
උඹල වගේ උන් මේවට පිළිලයක්- meka poddak explain karanawada?

එළ. ඕනේ නම් ඒ අයිඩී එකත් දෙන්නම්. දත් කිඹුලා දන්නවා ඒ දවස් වලම.![]()
අපේ පැත්තේ නේද?????
podi vote ekai denna thiyenne but eka sahena watinawa 

ගන්න තියෙන චාන්ස් එකක් නැති කරගන්න තරම් මෝඩයෝ ඉන්නවද කියලා හිතන්න අමාරුයි. ගොඩක් වෙලාවට කඩාකප්පල් කාරී වැඩක් මචං, එහෙමත් නැත්නම් ආතල් එකක් ගන්න කල වැඩක්. ඒත් එක දිගට 4 ක් ම කපලා බං. ඌ වෝට් කලානම් හෙන්රිගේ පැත්තට ඌට අතරින් පතර මැද්දෙන් ++ රෙප් උනත් තියෙන්න එපාය. ඇයි මේ - රෙප් 4 ක් ම එකපාර එක දිගට?
තවීශ ස්මාර්ට් වෙන්න ට්රයි කරන්න පුලුවන් ඒත් ඌ අවුරුදු 20 ක කොල්ලෙක් විතරයි මචං. ඌට වඩා හොඳට පදම් උනු එවුන් ඕනේ තරම් මේ ත්රෙඩ් එකේ උනත් ඉන්නවා. මට නම් සැක මේක උගේම වැඩක්ද කියලා. ඕකගේ පරණ ත්රෙඩ් බලපන්. මෛත්රීට චන්ද දෙකක් දැම්මා කියලත් එක පාරක් ලොකු බොරුවක් කියලා.

අපිත් 25ත් 30ත් අතර නාඹර කොල්ලෝ..මගේ රෙප් මේ වෙලාවේ වටිනවා..නැත්තම් මේකම ඇති මට බොගෙ රෙප් කපල දාන්න.. 

හරි නැවැත්තුවා ඒත් හොයවන්න ඕනේ.

ko bn uba apita salakuve nane bnnnyako mun ara ganne sirawatada ?