EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    KPZ මහ බොරු කාර හැත්තක්...ආශ්මි බුරියානි හදලා දෙනවා කියලා මගේ චන්දේ ගත්තා යකෝ...:angry::angry::dull:
    මගේ ඇඩ්‍රස් එකත් ඉල්ල ගත්තා...

    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:angry::angry::angry::angry:

    oki maaru wela :rofl: chande deelath nathuwa :P
     
    • Like
    Reactions: madushankads

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දේශපාලනය වෙනුවෙන් හදපු ෆේක් අනාතයෝ ඔරිජිනල් වලින් ලොග් වෙලා වරෙල්ලා කමෙන්ට් කරන්නේ නෑ උන්ට. :oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    9JSdZT7.gif
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KPZ මහ බොරු කාර හැත්තක්...ආශ්මි බුරියානි හදලා දෙනවා කියලා මගේ චන්දේ ගත්තා යකෝ...:angry::angry::dull:
    මගේ ඇඩ්‍රස් එකත් ඉල්ල ගත්තා...

    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:angry::angry::angry::angry:

    ඔයා අපිට වොට් කරන්න...බුරියානි අක්කා ගානේ...මගේ ගානේ පැණි වළලු:D:D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හපෝ... බොලි චීත්ත පෙන්නලද vote ගන්නෙ.
    චාටර්.... :angry::angry::angry::angry::angry:
    :eek:

    කොල්ලෝ ටිකක් නටන මෙව්ව එකක් දැම්මොත් උඹ වෝට් කරනවද ඒ කියන්නේ..
    :lol::lol::lol::lol::lol::lol::lol:

    yoona.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර ත්‍රෙඩ් එකක් තියෙන්නෙ බං ඒකට VMඑකක් දාහන් බං.. මෙතන මේ ගැන කියුවම වෙන්නේ ටීම් දෙකම ගැන දකින උන් මෙව්වා වෙලා යන එක..

    ඒකේ රිප්ලයි එකක් දැම්මා මචං. :yes::cool::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    KPZ මහ බොරු කාර හැත්තක්...ආශ්මි බුරියානි හදලා දෙනවා කියලා මගේ චන්දේ ගත්තා යකෝ...:angry::angry::dull:
    මගේ ඇඩ්‍රස් එකත් ඉල්ල ගත්තා...

    බුරියානි තියා ක්‍රීම් කැකර් එකක් නෑ ...දැන් පී එම් වලට උත්තරත් නෑ...නොදොමකින් ඕකි.....:angry::angry::angry::angry:

    අපි වගේ හදිස්සි නොවී හීටියනම් ඉවරනේ බං. :rofl::rofl:
     
    Status
    Not open for further replies.