KPZ ta chande dapiyaw
කොච්චර කියුවත් කවුරුත් KPZ ට වෝට් කරන්නේ නෑ අයියේ..
KPZ ta chande dapiyaw
ඇයි යකෝව් බෝ හිතුවට අපි මෙ දැත් හැලුණ නාකි කියල..අපිත් 25ත් 30ත් අතර නාඹර කොල්ලෝ..මගේ රෙප් මේ වෙලාවේ වටිනවා..නැත්තම් මේකම ඇති මට බොගෙ රෙප් කපල දාන්න..

කුල් මලේ.....මේ ඔයා සමයන් දොඩවන්නේ නැතිව කස්ටිය ගෙන්න මේක දිනන්න...ඇයි වදේ.....අපේ පැත්තේ නේද?????
කොච්චර කියුවත් කවුරුත් KPZ ට වෝට් කරන්නේ නෑ අයියේ..
![]()

ඇයි යකෝව් බෝ හිතුවට අපි මෙ දැත් හැලුණ නාකි කියල..අපිත් 25ත් 30ත් අතර නාඹර කොල්ලෝ..මගේ රෙප් මේ වෙලාවේ වටිනවා..නැත්තම් මේකම ඇති මට බොගෙ රෙප් කපල දාන්න..

නෑ උගෙන් ඉල්ලගෙන ඔය රෙප් කපපු උගේ මිත්‍රයාව ලොක්කට කියවලා හොයවන්න ඕනේ සංවිධායක මණ්ඩලයට කියවලා. මොන පැත්තෙන් මොකා කලත් බලු වැඩක් මචං.
podi vote ekai denna thiyenne 