EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කොහෙත්ම ගැලපීමක් නැති කෑම දෙකක්..
ඇරත් මම ජීවිතේට අහල නෑ අස්මියා බිරියානි ගෙදර හැදුව කියල කවමදාවත් ගෙදර මනුස්සය කියනවා..
කන තරමක් KFC එක තමයි ලු...

:shocked::shocked: බොරු කියන්න එපා
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :sorry: උබටහ් මොන බුරියානිද අනාතයෝහ් .. අර චමලිගෙන් නිකන් බත් ටිකක් වත් ඉල්ලගනින් දැන් :sorry::sorry::sorry:

    tumblr_mcnffyEw0g1r7yvdwo1_500.gif
     
    • Like
    Reactions: Kalu_Banda

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :rofl::rofl: රිදුනද පුටේ. මන් දැක්කා උඹ වෝට් නොදා හෙන්රිගේ එකට දැම්මා කියලා උන්ගෙන් රෙප් ගන්න ගමන්ම KPZ ට දුන්නා කියලා උන්ගේ ත්‍රෙඩ් එකෙත් රෙප් ගන්නවා. ඒකට කාට හරි මළ පැනලා ඇරියස් ඇල්ලුවද දන්නේ නෑ. නැත්තන් තොගෙ කෙප්පයක්. :rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :sorry: උබටහ් මොන බුරියානිද අනාතයෝහ් .. අර චමලිගෙන් නිකන් බත් ටිකක් වත් ඉල්ලගනින් දැන් :sorry::sorry::sorry:

    නෑ නෑ මගේ වෙනම ගේමක් යන්නේ මේකේ මම කැමති ගෑනු ලමයෙක් ඉන්නවා අක්ක කිව්වා වැඩේ ගොඩ දාල දෙනවා කියලා :love::love::love:
    මගේ පැත්තෙනම් 100% වැඩේ ගොඩ දැනට....
    :yes::D:cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ මගේ වෙනම ගේමක් යන්නේ මේකේ මම කැමති ගෑනු ලමයෙක් ඉන්නවා අක්ක කිව්වා වැඩේ ගොඩ දාල දෙනවා කියලා :love::love::love:
    මගේ පැත්තෙනම් 100% වැඩේ ගොඩ දැනට....
    :yes::D:cool:

    අප්පට සිරි ඩෙලා......:baffled::baffled::baffled::baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට පුළුවන් ......එන්න එන්න සුදු බත් සමගින් සම්බෝල:D:D:D
    :love::love: අහ් මම එන්නම්
    තව වම්බටු බොජුයි මැලේ අච්චාරුවකුත් හදලා තියන්නහ් :love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ නෑ මගේ වෙනම ගේමක් යන්නේ මේකේ මම කැමති ගෑනු ලමයෙක් ඉන්නවා අක්ක කිව්වා වැඩේ ගොඩ දාල දෙනවා කියලා :love::love::love:
    මගේ පැත්තෙනම් 100% වැඩේ ගොඩ දැනට....
    :yes::D:cool:

    ආ...එහෙමද එහෙනම් චාමලියා වෙන්න ඇති මේ අවුරුද්දට 38ක් ද කොහෙද බං.. උඹට කමක් නැද්ද..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.