e naaki honthuwa nemeyi bola....![]()
අස්මි වෙන්නත් බෑ එයත් බැඳලා බබාල තුන් දෙනෙක් ඉන්නව..
ඇග්රිෂා වෙන්නත් බෑ ගිය අවුරුද්දේ අපි දෙන්න බැන්දේ..
කවුද බං මේකෙ ඉන්න වෙන ගෑණු පරාණ..
ප.ලි:- බැඳපු ඒවට නම් බැහැල අහු වෙන්න එපා කකුල් දෙක වම්බටු තලනව වගේ තලලා.අත් දෙක තියෙන තැනට හයි කරල එවනවා..









ape foot eka wath demu, aluth awurudda ne