EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුහක කම බන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1671865

    මේ පේන්නෙ නැද්ද..
    කට්ටිය සෙට් වෙලා ගන්න ආතල් එකට සෙට් වෙන්න හිත දෙන්නෙ නෑ උන්ට..

    ඔවුන් ගෙවල් වලත් ඔහොම තමයි බන්..
    අල්ලපු ගෙවල් වල උන්ට අංචි ඇද ඇද ඉන්නව ඇත්තෙ...
    දෙමාපියන්ගෙන් එන්නෙ ඕව

    :rofl::rofl:

    :rofl::rofl: මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද‍.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වොට් කරන්නනම් බෑ ඉතින්. හැමදාම වගේ කට්ටිය කඹ අදිනව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ මේ පාරත් :D
    Ane onna ohe vote eka dila dannako..athi payin yanawaya..:D
    ow ow u puw u patta happy eke meke hitiye eka nisa uta kuruth baninna epa.
    :yes::yes::sorry:
    මොකක්ද මානසික අප්සැට් එක කෙල්ලෙක් බූට් තිබ්බ එකද? එහෙනම් අක්කෙ මට වෙලා තියෙන දේවල් වලට අපි මැරිච්ච තැන් වල ගසුත් නෑ. මුගේ පරණ ත්‍රෙඩ් බලන්න අර චන්දේ හොර චන්දයක් දාලා කියලත් ත්‍රෙඩ් එකක් දාලා. අනික් උන්ව අන්දලා ආතල් ගන්න පරයෙක්. v

    :yes:අවන්කවම ඔයාලා වගේ අයගේ ජීවිත කතා තමයි දාන්න ඕනේ මේවගේ..අනිත් අය පාඩම් ඉගෙනගන්න..කෝ ඔයාලා එහෙම කරන්නේ නෑනේ..දුක දිනලා ජීවිතේ ජයගන්න හැටි කවුරුත් ඉගෙනගනී එහෙම වුනොත්..:love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම තවම වෝට් නොකළේ මෙහෙම ටයි ටයි ගේමක් යාවිකියලා හිතුන නිසා. දැන් රෙප් දෙන පැත්තට තමයි චන්දේ දෙන්නේ. නිකන්ද පොයින්ට්ස් 7 ක්. දැනට බර හෙන්රිගේ පැත්තට. ඒත් ශුවර් කරන්න බෑ ටීම් එක පාවලා දීලා එන්න තරම් රෙප් ලැබුනේ නෑ. ඒ අස්සේ අනාතයෝ රෙපුත් කපලා මගේ. :rofl::rofl:

    කැ@ මිනිස්සු..
    මටත් ටීම් එකකට සෙට් වෙන්න තිබ්බෙ..
    හෝයියා ගගා ඉන්න සිකේ...

    2.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම තවම වෝට් නොකළේ මෙහෙම ටයි ටයි ගේමක් යාවිකියලා හිතුන නිසා. දැන් රෙප් දෙන පැත්තට තමයි චන්දේ දෙන්නේ. දැනට බර හෙන්රිගේ පැත්තට. :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මට හැඟීමක් දැනීමක් නැත්තේ නැහැ. ඒත් මට තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් හැසිරෙද්දි මූ මොන වගේ ඩයල් එකක්ද මානසික අසහනයක් තියෙන එකක්ද කියලා බං. එක්ස්පීරියන්ස් හැදෙද්දි තවත් පොලිශ් වෙලා ඒවි. කො‍ටුව ස්ටේශමේ සිම් විකුණද්දි මිනිස්සු කී දෙනෙක් කියලා කතා කරනවද දවසකට. :P

    ගණන් ගන්න එපා බන්. උට පොඩ්ඩක් අවුලක් තියනවා. තම පොඩි වයසනේ. සමාජෙට ආවම හැදෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane onna ohe vote eka dila dannako..athi payin yanawaya..:D

    අනේ ඒ වුණාට බෑ. මගේ වෝට් එක නැති වුණාට අනිත් අය වෝට් කරන නිසා ගානක් නැහැනෙ :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:අවන්කවම ඔයාලා වගේ අයගේ ජීවිත කතා තමයි දාන්න ඕනේ මේවගේ..අනිත් අය පාඩම් ඉගෙනගන්න..කෝ ඔයාලා එහෙම කරන්නේ නෑනේ..දුක දිනලා ජීවිතේ ජයගන්න හැටි කවුරුත් ඉගෙනගනී එහෙම වුනොත්..:love:

    :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl: මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද‍.

    තොට ඕන නිසා තෝ thread දහයක් දැම්මත් මට පුකද ?
    මානසික රෝගීන් ඉන්නව කියල පේන්නන්න ලින්ක් එක දැම්මෙ..

    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl::rofl: මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද‍.

    ඔයා kpzta වෝට් කලාද පතී..:love::D
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙන්න බලාගන්න KPZ ගෙ චන්ද ප්‍රචාරක කටයුතු :yes::yes:
    හෙලුව පෙන්නලා චන්ද ගන්නෙ. :yes::yes:
    කිසිම ලැජ්ජාවක් නෑ :yes::yes:
    පොඩි ලමයි ඉන්න පරිසරයක මේවා දාන එක හොදද නැද්ද කියලා දෙවරක් සිතා බලා ඔබේ වටිනා චන්දට Henry L ට ලබා දෙන්න. :yes::yes:
    ගෑනු හෙලුවට නොරැවටෙන්න :yes::yes:

    KPZ කිවුවම.........
    හෙන්රි ඇදෙන්නෙත් මෙන්න මෙහෙම....

    1327945586_brookyln_decker_swimsuit_slomo.gif


    ඉතින් කොහෙද අනිත් එවුන්!

    ආ????????
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කැ@ මිනිස්සු..
    මටත් ටීම් එකකට සෙට් වෙන්න තිබ්බෙ..
    හෝයියා ගගා ඉන්න සිකේ...

    2.gif

    අන්තිමට පුකත් උඩ දාගෙන වෝට්ස් ගැනපන් රිසාල්ට්ස් දෙන්න. දුක තමයි සහෝ සංවිධායක වරුන්ට ලිඳ පමණයි.. :rofl::rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඒයී කැහැට්ටෝ..නවත්තනවා ඔය මගුල..ලැජ්ජාවේ පනයනවා....:angry::angry::angry:
    ලැජ්ජයි ashmi :yes::yes:
    අපි හිතුවෙ නෑ ඕගොල්ලො ඔහොමයි කියලා
    ශික් :dull: :dull:
     
    Status
    Not open for further replies.