boru balaporoththu denna epaa ban mamath ada logvunema rep gana balanna.mokekvath mata deela nane.dunne nathivunath vote karanava ban fun eka ganna.evunata umbala denava kiyapu eka nathi vunama dukai ban
uba henry ta dunna nm salakanawa nathi wenna
boru balaporoththu denna epaa ban mamath ada logvunema rep gana balanna.mokekvath mata deela nane.dunne nathivunath vote karanava ban fun eka ganna.evunata umbala denava kiyapu eka nathi vunama dukai ban
කුහක කම බන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1671865
මේ පේන්නෙ නැද්ද..
කට්ටිය සෙට් වෙලා ගන්න ආතල් එකට සෙට් වෙන්න හිත දෙන්නෙ නෑ උන්ට..
ඔවුන් ගෙවල් වලත් ඔහොම තමයි බන්..
අල්ලපු ගෙවල් වල උන්ට අංචි ඇද ඇද ඉන්නව ඇත්තෙ...
දෙමාපියන්ගෙන් එන්නෙ ඕව
![]()

මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද.Ane onna ohe vote eka dila dannako..athi payin yanawaya..වොට් කරන්නනම් බෑ ඉතින්. හැමදාම වගේ කට්ටිය කඹ අදිනව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ මේ පාරත්![]()

ow ow u puw u patta happy eke meke hitiye eka nisa uta kuruth baninna epa.

මොකක්ද මානසික අප්සැට් එක කෙල්ලෙක් බූට් තිබ්බ එකද? එහෙනම් අක්කෙ මට වෙලා තියෙන දේවල් වලට අපි මැරිච්ච තැන් වල ගසුත් නෑ. මුගේ පරණ ත්රෙඩ් බලන්න අර චන්දේ හොර චන්දයක් දාලා කියලත් ත්රෙඩ් එකක් දාලා. අනික් උන්ව අන්දලා ආතල් ගන්න පරයෙක්. v
අවන්කවම ඔයාලා වගේ අයගේ ජීවිත කතා තමයි දාන්න ඕනේ මේවගේ..අනිත් අය පාඩම් ඉගෙනගන්න..කෝ ඔයාලා එහෙම කරන්නේ නෑනේ..දුක දිනලා ජීවිතේ ජයගන්න හැටි කවුරුත් ඉගෙනගනී එහෙම වුනොත්..
මම තවම වෝට් නොකළේ මෙහෙම ටයි ටයි ගේමක් යාවිකියලා හිතුන නිසා. දැන් රෙප් දෙන පැත්තට තමයි චන්දේ දෙන්නේ. නිකන්ද පොයින්ට්ස් 7 ක්. දැනට බර හෙන්රිගේ පැත්තට. ඒත් ශුවර් කරන්න බෑ ටීම් එක පාවලා දීලා එන්න තරම් රෙප් ලැබුනේ නෑ. ඒ අස්සේ අනාතයෝ රෙපුත් කපලා මගේ.![]()
මට හැඟීමක් දැනීමක් නැත්තේ නැහැ. ඒත් මට තේරුම් ගන්න පුලුවන් මිනිහෙක් හැසිරෙද්දි මූ මොන වගේ ඩයල් එකක්ද මානසික අසහනයක් තියෙන එකක්ද කියලා බං. එක්ස්පීරියන්ස් හැදෙද්දි තවත් පොලිශ් වෙලා ඒවි. කොටුව ස්ටේශමේ සිම් විකුණද්දි මිනිස්සු කී දෙනෙක් කියලා කතා කරනවද දවසකට.![]()
Ane onna ohe vote eka dila dannako..athi payin yanawaya..![]()

KPZ KPZ KPZ KPZ KPZ!!!!!!!!!!!
![]()
![]()
![]()
![]()
![]()
![]()

අවන්කවම ඔයාලා වගේ අයගේ ජීවිත කතා තමයි දාන්න ඕනේ මේවගේ..අනිත් අය පාඩම් ඉගෙනගන්න..කෝ ඔයාලා එහෙම කරන්නේ නෑනේ..දුක දිනලා ජීවිතේ ජයගන්න හැටි කවුරුත් ඉගෙනගනී එහෙම වුනොත්..
![]()

මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද.

මේ මොකද මේ උබ කබ නෙවෙයි බෙල්ලේ වැල දාගත්තත් මට මොකෝ මම වෙනම තේරේඩ් එකක් දැම්මේ මට ඔනේ හින්ද.

මෙන්න බලාගන්න KPZ ගෙ චන්ද ප්රචාරක කටයුතු
හෙලුව පෙන්නලා චන්ද ගන්නෙ.
කිසිම ලැජ්ජාවක් නෑ
පොඩි ලමයි ඉන්න පරිසරයක මේවා දාන එක හොදද නැද්ද කියලා දෙවරක් සිතා බලා ඔබේ වටිනා චන්දට Henry L ට ලබා දෙන්න.
ගෑනු හෙලුවට නොරැවටෙන්න![]()
කැ@ මිනිස්සු..
මටත් ටීම් එකකට සෙට් වෙන්න තිබ්බෙ..
හෝයියා ගගා ඉන්න සිකේ...
![]()

ලැජ්ජයි ashmiඒයී කැහැට්ටෝ..නවත්තනවා ඔය මගුල..ලැජ්ජාවේ පනයනවා....![]()

කැ@ මිනිස්සු..
මටත් ටීම් එකකට සෙට් වෙන්න තිබ්බෙ..
හෝයියා ගගා ඉන්න සිකේ...
![]()

Katada bolaw denna one......rep dena widiyta thmai denne![]()
අනේ ඒ වුණාට බෑ. මගේ වෝට් එක නැති වුණාට අනිත් අය වෝට් කරන නිසා ගානක් නැහැනෙ![]()