EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
saywar kade ape ge issaraha rupiyal 10ta thama denne :yes::yes:
eken wadak na tea deka dannako :rofl::rofl:

Oyata denawa athi rs 10. Gedara issaraha nisa adunumkamata denawa athi..:P

:angry::angry:api kpzge team ekata witharai tea denne..:yes::love: ape paththata awoth tea tub ekaka daala thiyanawaa..:yes::love::D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::angry::angry: සටන පාවලා දුන්නා එහෙනම්. :angry::angry:
    පිස්සුද ඡන්දෙ දැම්මා කියලා අපි වෙනස් වෙයිද ?
    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙනවද ?
    ඔය ආන්ඩු පක්සෙ ඉදලා පැන පැන හිටපු උං දැනුත් ආන්ඩුවෙම ඉන්නෙ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙප් 150+ දෙන ඕනෑම කෙනෙකුට තරඟයේ තීරණාත්මක මනාප කීපය මාගේ මනාප ජාලය හරහා ලබා දීමෙන් ඕනෑම කෙනෙක් පැරදවිය හැක:rofl:.දෙන්නම් කාසි වලට වැඩ නැතිබව කරුණාවෙන් සලකන්න.:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගන්න යද්දී ස්ටොක් ඉවර වෙලා ලු බං 30$ තිබ්බෙ සිකේ
    crack එක එනකන් ඉන්නව දැන්.. 60$ 70$ දෙන එක අපරාදෙ බං
    :(
    2.gif
    2.gif
    අප්පා... මෙහ් බාගන්න කියලා දාලා ආවා මමත්...
    බලමුකෝ :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සුද ඡන්දෙ දැම්මා කියලා අපි වෙනස් වෙයිද ?
    කැලේ මාරු උනාට කොටියගෙ පුල්ලි මාරු වෙනවද ?
    ඔය ආන්ඩු පක්සෙ ඉදලා පැන පැන හිටපු උං දැනුත් ආන්ඩුවෙම ඉන්නෙ :rofl:

    :rofl::rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජේමිස්බන්ඩා007;18198136 said:
    team Kpz duuna channa poronndu itu nokarana bawa pene...
    matath hithenawa paththa maru karanna..........
    ashmige butter parata rawatuna athi....
    kiyana widiyada rep labenne na:growl::growl::growl:
    29+
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තෝ crazy buddy නේද කියාපිය කියාපිය මට බැල්ලි

    :angry::angry::angry::angry:

    මූ තමා මේ

    බොට ලූස් ද?
    නැත්නම් මට ලූස් ද.
    යකෝ එහෙම උනා නම් මෙච්චර වෙලා ඉන්නේ නැහැනේ කට පියාගෙන.
    ඌ වැඩලු බං. Dinuka Rukshan ඌත් එන්න වෙන්නේ නැහැ කිවුවා.
    මේ වෙලාවේ හිටියනම් මරු දෙන්නම.
    හිටපන්කෝ දිනුකයට කෝල් එකක් දෙන්න.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙතැන් පටන් TEAM KPZ හට වෝට් කරන සියළුම දෙනා.. වෝට් කිරීමෙන් අනතුරුව එය ත්‍රෙඩ් එකේ පල කරන්න...
    රෙප් දෙනු ලැබේ :D:D
     
    Status
    Not open for further replies.