EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ හෙන්රිලගේ ටීම් එකට සප් කරන්න හැදුවට ටීම් එක පාවලා දීලා කිසි කික් එකක් නෑනේ උන්ට. රෙප් එකක් වත් නෑ.
    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපෝ හෙන්රිලගේ ටීම් එකට සප් කරන්න හැදුවට ටීම් එක පාවලා දීලා කිසි කික් එකක් නෑනේ උන්ට. රෙප් එකක් වත් නෑ.

    කියලා වැඩක් නෑ..බලන්න අපි කීදෙනෙක් ඉන්නවද තාම වෝට් කරපු නැති..අපේ චන්දේ ඕනේ නැද්ද දන්නෑ අරගොල්ලන්ට නේහ්?:rolleyes:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    delowak athare thaniwi kata vote karannada manda !
    henry ta denna ;)

    ඔව් මේ වෙන විට henry මහතා වෙනුවෙන් -agresha- රෙප් 6 ක ඉතාම සුලු අල්ලස් මුදලක් ලැබී තිබෙනවා.:rolleyes:
    6 newe 10 dunna dala ;)
    agresha ඔයාගේ මායම් 64 ත් දාලා අනෙක් පැත්තේ කට්ටියව ඕනේ නම් අද්වගන්න. :yes::P

    eeya halo organiser needa :lol: lajja nadda gaanu issarahata daala kambe promote karananna :P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: මට +රෙප් දුන්නොත් ඕන එකෙක්ට පෝස්ටර් අලවනවා. ඔව්. :rolleyes:
    දීපං KPZ ට.
    ඔන්න මගෙන් 25+ :cool:

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 25+
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මෝ සංකපාලයගෙන් රෙප් 25 ක් හම්බුනා. ආයේ KPZ ගේ පැත්තට බර උනා. KPZ ලගෙන් රෙප් ලැබෙනවා හෝ ගාලා. හෙන්රිලගේ උන්ට පොයින්ට් 7ක් ඕනේ නැද්ද.? :oo::oo:
     
    • Like
    Reactions: Ereshaz77

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    නොපමාව Team KPZ හට ඔබගේ වටිනා ඡන්දය බාවිත කර වටිනා rep මල්ලක් දිනා ගන්න 100+ rep ෆොර් sure :yes::yes::cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    11160579_826246064077326_3557894332641986393_n.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අම්මෝ සංකපාලයගෙන් රෙප් 25 ක් හම්බුනා. ආයේ KPZ ගේ පැත්තට බර උනා. KPZ ලගෙන් රෙප් ලැබෙනවා හෝ ගාලා. හෙන්රිලගේ උන්ට පොයින්ට් 7ක් ඕනේ නැද්ද.? :oo::oo:
    දීපං KPZ ට.
    ඔන්න මගෙන් 29+ :cool:

    අපි ලග බොරු නෑ.. බොරු මවලා කියන්නෑ..
    සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ :cool::cool: 29+
    දැන් මටත් දියන් :rofl:
     
    Status
    Not open for further replies.