කුලියට ඉන්න අය එන්ඩෝ........

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    කුලියට ඉන්න අය එන්ඩෝ........

    k7270567.jpg

    කුලියට ගෙයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද ?
    දන්න අය කියන්න අනිත් අයටත් වැදගත් වෙයි...
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගන්න හදන ගේ කුළියට දෙනවද කියල දැනගන්න ඕනෙ.....
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගන්න හදන ගේ කුළියට දෙනවද කියල දැනගන්න ඕනෙ.....

    විහිළු නෙමෙයි බන්
    මම ඔය කුලි ගෙවල් ගැන වැඩිය දන්නේ නෑ.. :no:
    එත් දැන් තියන තත්වේ අනුව ළඟදීම කුලියට ගෙයක් ගන්න වෙනවා :(
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    අපේ උඩ කැල්ල දුන්නා කුලියට ටිකක් දන්නවා
    වට පිට එවුන් ගැන සැලකිලිමත් වෙන්න ඹනි
    අනිවා හොද agreement එකක් තියෙන්න ඹනි
    ආරක්ෂාව අවශ්‍ය සැපපහසුකම් ගැනත් හිතන්න ඹනි
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    1 Arakshawa
    2 Aythikarayak anayak wena case thiyeda
    3 Watapitawe thathwaya
    4 Wahale damage thiyeda
    5 Wassata waththa yata wenawada
    6 Bathroom eke okkoma dewal hodata wadada
    7 Lights hariyata wadada
    8 Bills clear da
    9 Agreement eka

    Samahara ewa podi case wage penunata umba padinchiyata giyama thama owaye range therenne, ethakota too late.

    Oya bathroom case ehema okkoma hariyata balala gaththe nathnam umba yanakata, enna kalin idala thibba adupaduth ekka hadala denna hari salli gewala yanna hari wenawa :yes:
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    kochchara advance ekak illanawada balanna
    environment

    thawa rental eka awurudden wage wedi karana nisa godak kal innawanam ewath katha karaganna

    godak kal innawanam ithin agreement ekak gahala lease ekata ganna eka hodai
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වටේ පිටේ ඉන්න උන්ගෙ හැසිරීම් ගැන...
    වලි කාරයො.
    බේබද්දො...
    උන් ඉද්දි සැනසීමෙ ඉන්න හැකියෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආරක්ෂාව ගැන හිතන්න ඕනෙ :yes:
    ගෙදර උඹට දුන්නු එකා උඹේ පඩි දවස ගැන ඔත්තු බලල උඹ ඉන්න විදිහ ගැන ඔත්තු බලල හොරු එවන්න පුළුවන් උටත් ගානක් ගන්න බලාගෙන :yes:
    ඒකට දොර ගාව පොඩි බෑග් එකක් වගේ එකක ටක් ගාල ඇදල ගන්න පුළුවන් වෙන්න උල් පිහි දෙක තුනක් තියාගනිං :yes:
    හොරකම් කරන්න ආවොත් කෙලින්ම ඇනපං :yes:
    කුලියට ගන්නවනං ඉතිං ආරක්ෂාව තමා වෙන නං දන්න තරමින් ලොකූවට බලන්න දෙයක් නෑ :no:
    බම්ප්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    1 Arakshawa
    2 Aythikarayak anayak wena case thiyeda
    3 Watapitawe thathwaya
    4 Wahale damage thiyeda
    5 Wassata waththa yata wenawada
    6 Bathroom eke okkoma dewal hodata wadada
    7 Lights hariyata wadada
    8 Bills clear da
    9 Agreement eka

    Samahara ewa podi case wage penunata umba padinchiyata giyama thama owaye range therenne, ethakota too late.

    Oya bathroom case ehema okkoma hariyata balala gaththe nathnam umba yanakata, enna kalin idala thibba adupaduth ekka hadala denna hari salli gewala yanna hari wenawa :yes:
    :yes::yes:
     
    උඹ දවසකට බලන ෆිල්ම් ගාන පොඩ්ඩක් අඩු කරපන්... :baffled:
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    1 Arakshawa
    2 Aythikarayak anayak wena case thiyeda
    3 Watapitawe thathwaya
    4 Wahale damage thiyeda
    5 Wassata waththa yata wenawada
    6 Bathroom eke okkoma dewal hodata wadada
    7 Lights hariyata wadada
    8 Bills clear da
    9 Agreement eka

    Samahara ewa podi case wage penunata umba padinchiyata giyama thama owaye range therenne, ethakota too late.

    Oya bathroom case ehema okkoma hariyata balala gaththe nathnam umba yanakata, enna kalin idala thibba adupaduth ekka hadala denna hari salli gewala yanna hari wenawa :yes:

    thanks :)
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    kochchara advance ekak illanawada balanna
    environment

    thawa rental eka awurudden wage wedi karana nisa godak kal innawanam ewath katha karaganna

    godak kal innawanam ithin agreement ekak gahala lease ekata ganna eka hodai

    වටේ පිටේ ඉන්න උන්ගෙ හැසිරීම් ගැන...
    වලි කාරයො.
    බේබද්දො...
    උන් ඉද්දි සැනසීමෙ ඉන්න හැකියෑ.

    Thanks :)
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ආරක්ෂාව ගැන හිතන්න ඕනෙ :yes:
    ගෙදර උඹට දුන්නු එකා උඹේ පඩි දවස ගැන ඔත්තු බලල උඹ ඉන්න විදිහ ගැන ඔත්තු බලල හොරු එවන්න පුළුවන් උටත් ගානක් ගන්න බලාගෙන :yes:
    ඒකට දොර ගාව පොඩි බෑග් එකක් වගේ එකක ටක් ගාල ඇදල ගන්න පුළුවන් වෙන්න උල් පිහි දෙක තුනක් තියාගනිං :yes:
    හොරකම් කරන්න ආවොත් කෙලින්ම ඇනපං :yes:
    කුලියට ගන්නවනං ඉතිං ආරක්ෂාව තමා වෙන නං දන්න තරමින් ලොකූවට බලන්න දෙයක් නෑ :no:
    බම්ප්

    Bad eka sirisiri bag ekakda bn