ගන්න හදන ගේ කුළියට දෙනවද කියල දැනගන්න ඕනෙ.....

1 Arakshawa
2 Aythikarayak anayak wena case thiyeda
3 Watapitawe thathwaya
4 Wahale damage thiyeda
5 Wassata waththa yata wenawada
6 Bathroom eke okkoma dewal hodata wadada
7 Lights hariyata wadada
8 Bills clear da
9 Agreement eka
Samahara ewa podi case wage penunata umba padinchiyata giyama thama owaye range therenne, ethakota too late.
Oya bathroom case ehema okkoma hariyata balala gaththe nathnam umba yanakata, enna kalin idala thibba adupaduth ekka hadala denna hari salli gewala yanna hari wenawa![]()

ආරක්ෂාව ගැන හිතන්න ඕනෙ
ගෙදර උඹට දුන්නු එකා උඹේ පඩි දවස ගැන ඔත්තු බලල උඹ ඉන්න විදිහ ගැන ඔත්තු බලල හොරු එවන්න පුළුවන් උටත් ගානක් ගන්න බලාගෙන
ඒකට දොර ගාව පොඩි බෑග් එකක් වගේ එකක ටක් ගාල ඇදල ගන්න පුළුවන් වෙන්න උල් පිහි දෙක තුනක් තියාගනිං
හොරකම් කරන්න ආවොත් කෙලින්ම ඇනපං
කුලියට ගන්නවනං ඉතිං ආරක්ෂාව තමා වෙන නං දන්න තරමින් ලොකූවට බලන්න දෙයක් නෑ
බම්ප්

kochchara advance ekak illanawada balanna
environment
thawa rental eka awurudden wage wedi karana nisa godak kal innawanam ewath katha karaganna
godak kal innawanam ithin agreement ekak gahala lease ekata ganna eka hodai
වටේ පිටේ ඉන්න උන්ගෙ හැසිරීම් ගැන...
වලි කාරයො.
බේබද්දො...
උන් ඉද්දි සැනසීමෙ ඉන්න හැකියෑ.

ගන්න හදන ගේ කුළියට දෙනවද කියල දැනගන්න ඕනෙ.....
ගෙයි වහලයක් තියනවද කීලාාා